Sinhala to English Dictionary: නේතා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනේත්වාසිකාව
අනේත්වාසිකාව, n. handmaid, අතවැසි ස්ත්‍රී, වැඩ කාරී, female pupil, ගෝල ස්ත්‍රී.
උප නේත්‍ර
උප නේත්‍ර, n. pl. secondary or helping eyes, viz. spectacles, කණ්ණාඩි.
කණ්ටකය
කණ්ටකය, n. a thorn, කටුව; needle point, ඉදි කටු තුඩ; pin, අල්පෙනේතිය; fault, defect, පළුදුව.
ත්‍රි·නාඩිකා
ත්‍රි·නාඩිකා, a. bot. trinervate, තුන්නාරටි (කොළ) ත්‍රි·නේත්‍ර·කාන්තාව, n. wife of the Three-eyed one: ap. of Siva's wife.
ත්‍රි·නේත්‍රයා
ත්‍රි·නේත්‍රයා, n. See ත්‍රිනයනයා.
තිනෙන්
තිනෙන්, n. E. of තිනේත්‍ර: ap. of Siva: see ත්‍රි නෝත්‍රයා.
නෙත
නෙත, n. E. of නේත්‍රය, eye; pl. නෙත්.
නේත්‍ර
නේත්‍ර, a. eye-, pert. to the eye or eyes, ඇස්-; leading, guiding, මගපෙන්වන.
නේත්‍ර·කල්‍යාණ
නේත්‍ර·කල්‍යාණ, a. eye-delightsome, viz. superb, gorgeous, ඉතා අලංකාර.
නේත්‍ර·ඡවිකාව
නේත්‍ර·ඡවිකාව, n. skin—outer coat—of the eye, sclerotic, ඇසේ පිටසිවිය.
නේත්‍ර·තාරකාව
නේත්‍ර·තාරකාව, n. eye-star, viz. pupil of the eye, කළු ඉංගිරියාව.
නේත්‍ර·දෘෂ්ටිය
නේත්‍ර·දෘෂ්ටිය, n. eyesight, ඇස්පෙනීම.
නේත්‍ර·දෘෂ්ටිවූ
නේත්‍ර·දෘෂ්ටිවූ, a. ocular, ඇසට පෙනෙන.
නේත්‍ර·ධාරාව
නේත්‍ර·ධාරාව, n. eye-flow, viz. tear, කඳුළ. See ඇස්දහර.
නේත්‍ර·ප්‍රතිෂ්ඨාපනය
නේත්‍ර·ප්‍රතිෂ්ඨාපනය, n. inserting eyes (in an image), ඇස් පිහිටුවීම.
Random Fonts
Dimuthu Bold Bangla Font
Dimuthu Bold
Download
View Count : 5234
Noto Sans Sinhala Bangla Font
Noto Sans Sinhala
Download
View Count : 10785
FM Ganganee X Bangla Font
FM Ganganee X
Download
View Count : 10094
CPS 26 Bangla Font
CPS 26
Download
View Count : 2611
AH Banti Bangla Font
AH Banti
Download
View Count : 4044
Ridma Plain KH Bangla Font
Ridma Plain KH
Download
View Count : 3465
4u Malith Bangla Font
4u Malith
Download
View Count : 16617
4u Arjun Bangla Font
4u Arjun
Download
View Count : 6486
CPS 56 Bangla Font
CPS 56
Download
View Count : 2110
CPS 40 Bangla Font
CPS 40
Download
View Count : 2250

close
Please like, if you love this website