Sinhala to English Dictionary: නොසලකන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අකා මකනවා, අකා මකා අරිනවා
අකා මකනවා, අකා මකා අරිනවා, v. to disregard, overlook, connive at, නොසලකා අරිනවා.
ආලිස්සම්කරනවා
ආලිස්සම්කරනවා, v. to disregard, treat with indifference, නොසලකා අරිනවා.
උද්භාවනය
උද්භාවනය, n. overlooking, neglect, disregard, නොසලකා ඇරීම.
උද්භාවිත
උද්භාවිත, a. overlooked &c., නොසලකා අරිනලද.
උපේක්ෂක, උ‍පේක්ෂා
උපේක්ෂක, උ‍පේක්ෂා, a. (උප over, ඊක්ෂ to look), overlooking, neglectful, indifferent, unconcerned, neutral, stoical, නොසලකා අරින, මධ්‍යස්ථ.
උපේක්ෂණය, උපේක්ෂාව
උපේක්ෂණය, උපේක්ෂාව, n. neglecting, abandoning; negligence, indifference, neglect; නොසලකා ඇරීම, අපාශ්වගතිය.
උපේක්ෂණයකරනවා
උපේක්ෂණයකරනවා, v. t. to negleot, act unconcernedly, show indifference, නොසලකා අරි නවා.
උපේක්ෂිත
උපේක්ෂිත, a, neglected, treated with indifference, නොසලකා අරිනලද.
ද්වන්‍ද්වාතිත
ද්වන්‍ද්වාතිත, a. (අතීත gone), stoic, stoical, සැප දුක දෙකම නොසලකන.
නිරපේක්‍ෂාකරනවා
නිරපේක්‍ෂාකරනවා, v. t. to disregard, neglect, reject, නොසලකා අරිනවා.
නිසොල්මන්
නිසොල්මන්, a. still, quiescent, නිශ්ශබ්ද, නිකම් ඉන්න, නොසලකන.
පරි භූත
පරි භූත, a. treated with contempt or disrespect, ගර්හිත; disregard, නොසලකනලද.
Random Fonts
Mi Nilu Bangla Font
Mi Nilu
Download
View Count : 3485
CPS 53 Bangla Font
CPS 53
Download
View Count : 2563
Bandula Normal Bangla Font
Bandula Normal
Download
View Count : 5755
Waartha Bangla Font
Waartha
Download
View Count : 2173
NPW Ruwani Bangla Font
NPW Ruwani
Download
View Count : 2433
Mi Dasuni 96 Bangla Font
Mi Dasuni 96
Download
View Count : 2595
DS Bursh Bangla Font
DS Bursh
Download
View Count : 4723
4u Araliya Spot Bangla Font
4u Araliya Spot
Download
View Count : 7640
4u Sasika Bangla Font
4u Sasika
Download
View Count : 3445
FS Mali Bangla Font
FS Mali
Download
View Count : 3056

close
Please like, if you love this website