Sinhala to English Dictionary: පංච)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මස්තක
අ මස්තක, n. headless, ඉසනැති, without the top part, උඩ පංගුව නැති.
අති රික්කය
අති රික්කය, n. overplus, surplus, redundance, ඉතිරිය, වැඩිමනත් පංගුව.
අතිය
අතිය, n. overplus, residue, remnant, වැඩිපුර දේ, අධික පංගුව.
අතෙව වැද
අතෙව වැද, n. pl. the five musical instruments. See පංචතූර්‍ය්‍යවාද්‍ය.
අධඃ කාය
අධඃ කාය, n. the lower half of the body, ශරීර යෙහි පහත් පංගුව.
අධෝ භාගය
අධෝ භාගය, n. the lower half, the bottom, lower half of the body, යටි පංගුව.
අනුපාදිශේෂ
අනුපාදිශේෂ, a. (අන් උපාදි:), pert. to extinction or absence of the five elements (පංච ස්කන්ධ) of which beings consist and which bar the way to Nirvāna, unresidual, elementless, ස්කන්ධ ශේෂ නැති.
අනුමෝදනාකරවනවා,
අනුමෝදනාකරවනවා,, v. t. to make to share in අනුමෝදන්කරනවා (the merit and benefit of offerings &c.), සහභාගි-පංගුකාර-කරවනවා.
අර්‍ධය
අර්‍ධය, n. half, a moiety, පංගුවක්, භාගයක්.
අවශේෂය
අවශේෂය, n. (අව off, emp., ශේෂ left), remainder, residue, residuum, ඉතුරු පංගුව.
අසරු පිරිවර
අසරු පිරිවර, n. cavalcade, අසරුපංකතිය.
අස් පන්තිය
අස් පන්තිය, n. col. for අශ්වපංකතිය: lot or troop of horses.
ආඥා චක්‍රය
ආඥා චක්‍රය, n. system or code of laws, ව්‍යවස්ථාපංකතිය.
ආධික්‍යය
ආධික්‍යය, n. (fr. අධික), excess, overplus, වැඩිපුර පංගුව.
උප කරණ පංකතිය
උප කරණ පංකතිය, n. set of tools or instruments, apparatus.
Random Fonts
FM Ganganee X Bangla Font
FM Ganganee X
Download
View Count : 10094
FS Dilrukshi Bangla Font
FS Dilrukshi
Download
View Count : 2307
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606
4u Raja Bangla Font
4u Raja
Download
View Count : 3764
4u Derana Bangla Font
4u Derana
Download
View Count : 5634
Sara Pramesha Bangla Font
Sara Pramesha
Download
View Count : 5221
SU Madura Bangla Font
SU Madura
Download
View Count : 14187
NPW Anusha Bangla Font
NPW Anusha
Download
View Count : 2476
Mi Nilu 2000 Bangla Font
Mi Nilu 2000
Download
View Count : 2867
SU Sathmina Bangla Font
SU Sathmina
Download
View Count : 5037

close
Please like, if you love this website