Sinhala to English Dictionary: පක්ෂය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පක්ෂ, අ පක්ෂපාත
අ පක්ෂ, අ පක්ෂපාත, a. impartial, neutral, අ පාර්‍ශවගති; adverse or unfavourable, විරුඬවූ.
අ පක්ෂකම, අ පක්ෂපාතකම
අ පක්ෂකම, අ පක්ෂපාතකම, n. impartiality, neutrality; opposition, විරුඬකම.
අ පාශර්‍ව ගතියෙන්
අ පාශර්‍ව ගතියෙන්, ad. impartially, අපක්ෂපාත ලෙස.
අ විපක්ෂකම, අ විපක්ෂතාව
අ විපක්ෂකම, අ විපක්ෂතාව, n. impartiality &c., අපාශර්‍වගතිය.
අ විපක්ෂයා
අ විපක්ෂයා, n. neutral person, neuter, අපක්ෂයා, පාශර්‍වගති තැත්තා.
අ සාධාරණ
අ සාධාරණ, a. not general, සාමාන්‍යනොවන, special, විශේෂ; but usually inequitable, partial, unjust, unfair, අනඩු, පක්ෂපාත, අයුතු.
අ සිතය
අ සිතය, n. the planet, Saturn, සෙනසුරු; fortnight of the moon's wane, අවරපක්ෂය.
අ හිතතාව, අ හිත භාවය
අ හිතතාව, අ හිත භාවය, n. disaffection, hostility, විපක්ෂකම &c.
අ හිතයා
අ හිතයා, n. one disaffected &c., adversary, enemy, විපක්ෂයා, සතුරා.
අක්ෂි පක්ෂමය
අක්ෂි පක්ෂමය, n. eyelash, ඇස්පිහාට්ට.
අධෝ පක්ෂාඝාතය
අධෝ පක්ෂාඝාතය, n. lower paraplegia, පහත් පක්ෂාඝාතය.
අපර පක්ෂය
අපර පක්ෂය, n. latter half of the lunar month, අවරපක්ෂය.
අව පක්ෂය
අව පක්ෂය, n. the latter half, viz. fortnight of the moon's wane.
අවර පක්ෂය
අවර පක්ෂය, n. the fortnight of the moon's wane.
ආතුර පක්ෂය
ආතුර පක්ෂය, n. bridal party.
Random Fonts
NID Ahasa Sandareka Bangla Font
NID Ahasa Sandareka
Download
View Count : 5137
4u Raja Bangla Font
4u Raja
Download
View Count : 3764
CPS 19 Bangla Font
CPS 19
Download
View Count : 2292
Dimuthu Bold Bangla Font
Dimuthu Bold
Download
View Count : 5234
4u Indumathi Bangla Font
4u Indumathi
Download
View Count : 5500
DL Mano Bangla Font
DL Mano
Download
View Count : 4688
AM Amalee Thin Bangla Font
AM Amalee Thin
Download
View Count : 5237
0kdbolidda Bold Bangla Font
0kdbolidda Bold
Download
View Count : 53889
FM Ganganee X Bangla Font
FM Ganganee X
Download
View Count : 10094
4u Ganganee Bangla Font
4u Ganganee
Download
View Count : 4270

close
Please like, if you love this website