Sinhala to English Dictionary: පණ්ඩිත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පණ්ඩිත
අ පණ්ඩිත, a. unlearned, illiterate, unscholarly, ignorant, පණ්ඩිත නොවන, නූගත්.
අ පණ්ඩිතතාව
අ පණ්ඩිතතාව, n, illiteracy &c., නූගත්කම.
අ ව්‍යක්ත
අ ව්‍යක්ත, a. unapparent, අප්‍රකාශ; unenlightened, unlearned, illiterate, අපණ්ඩිත, නුගත්.
අ විචක්ෂණ
අ විචක්ෂණ, a. unlearned, uneducated, ignorant, අපණ්ඩිත, නුගත්.
අභි රූප
අභි රූප, a. very beautiful, lovely, handsome, මනෝහර; learned, පණ්ඩිත; ep. of Cupid &c.
අල්ප ශ්‍රැත
අල්ප ශ්‍රැත, a. of little learning, unlearned, uneducated, අපණ්ඩිත, නූගත්.
අල්ප ශ්‍රැතයා
අල්ප ශ්‍රැතයා, n. unlearned person, අපණ්ඩිතයා.
කිවිඳා, කිවිඳු
කිවිඳා, කිවිඳු (කිවි ඉඳු), කිවිවරයා, n. poet, කවි වරයා; pandit, පණ්ඩිතයා.
ගීෂ්පතියා
ගීෂ්පතියා, n. learned person, පණ්ඩිතයා; ap. of Vrihaspati, regent of the planet Jupiter and teacher of the gods, වෘගස්පතියා.
ඤාණභිමානය
ඤාණභිමානය, n. (·අභි:), pride of knowledge or learning, pedantry, පණ්ඩිතමනිතාව.
ඥානා
ඥානා, n wise or learned person, litterateur, පණ්ඩිතයා sage, ප්‍රඥාවන්තයා; astrologer, නැකතියා,fortune-teller, දිවස්කියන්නා.
දෝෂ·ඥයා
දෝෂ·ඥයා, n. one who discerns faults or errors or disease, pandit, sage, පණ්ඩිතයා; doctor, වෙදා.
ධීර
ධීර, a. wise, learned, පණ්ඩිත; firm, strong, ස්ථීර, ලෙවත්; obstinate, මුරණ්ඩු; lazy, අලස.
ධීරයා
ධීරයා, n. wise man, pandit, පණ්ඩිතයා.
නිර්‍ව්‍යක්ත
නිර්‍ව්‍යක්ත, a. unlearned, illiterate, අපණ්ඩිත නූගත්.
Random Fonts
CPS 47 Bangla Font
CPS 47
Download
View Count : 1974
AMS Supuni Bangla Font
AMS Supuni
Download
View Count : 3062
Manel New Bangla Font
Manel New
Download
View Count : 3927
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
Mi Lipi Bangla Font
Mi Lipi
Download
View Count : 3618
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557
AH Nelum Bangla Font
AH Nelum
Download
View Count : 17162
Anuradha Bold Bangla Font
Anuradha Bold
Download
View Count : 4086
Anuradhapura Supplement Bangla Font
Anuradhapura Supplement
Download
View Count : 4359
DL Harini Bangla Font
DL Harini
Download
View Count : 2899

close
Please like, if you love this website