Sinhala to English Dictionary: පණිවිඩය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අස්න
අස්න, n. news, ආරංචිය, narrative, information, ප්‍රවෘත්තිය; letter, ලියුම; message, පණිවිඩය; pl.
අසුන
අසුන, n. letter, intelligence, news, ලියුම, ආරං චිය; message, පණිවිඩය; pl. අසුන්.
අසුන් හැරි
අසුන් හැරි, n. messenger, පණිවිඩකාරයා.
ජංඝා·කාරිකයා
ජංඝා·කාරිකයා, n. runner, messenger, courier, පණිවිඩකාරයා.
දූත·වාක්‍යය
දූත·වාක්‍යය, n. message, පණිවිඩය.
දූතයා
දූතයා, a. messenger, පණිවිඩකා‍රයා; angel, දේවදූතයා.
පණිවිඩකාරකම, පණිවිඩපන්තය
පණිවිඩකාරකම, පණිවිඩපන්තය, n. mission or employment of a messenger, message-service.
පණිවිඩකාරයා
පණිවිඩකාරයා, n. messenger; headman of inferior rank.
ප්‍ර·ජවියා
ප්‍ර·ජවියා, n swift one, viz, runner, දුවන්නා, courier,දුවන පණිවිඩකාරයා.
ප්‍රති·ශාසනය
ප්‍රති·ශාසනය, n. order sent by some one, message, පණිවිඩය.
ප්‍රේරණය
ප්‍රේරණය, n. (ප්‍ර forth, ඊර් to go, move, proclaim), sending forth, යැවීම, පිටත්කිරීම; directing, commanding, අණකිරීම; message, පණිවිඩය; agitation, චංචලය.
ප්‍රේරිතයා
ප්‍රේරිතයා, n. messenger, පණිවිඩකාරයා, apostle.
ප්‍රේෂණය
ප්‍රේෂණය, n. (ප්‍ර forth, ඉෂ් to go), sending, යැ වීම; despatch, message, පණිවිඩය.
මේවරය
මේවරය, n. See මෙහෙ‍වරය; variegated colour, විසිතුරු පාට; message, පණිවිඩය.
රාජ·පණිවිඩකාර තැන
රාජ·පණිවිඩකාර තැන, n. ambassador, envoy.
Random Fonts
A12 Yasarath Bangla Font
A12 Yasarath
Download
View Count : 7985
A Sarala Bangla Font
A Sarala
Download
View Count : 4116
NPW Suba Bangla Font
NPW Suba
Download
View Count : 2326
AH Melani Bangla Font
AH Melani
Download
View Count : 2694
LM Witha1 Bangla Font
LM Witha1
Download
View Count : 2153
DL Nisansala Bangla Font
DL Nisansala
Download
View Count : 4388
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2948
DL Kiduru Bangla Font
DL Kiduru
Download
View Count : 3004
A Dilini Bangla Font
A Dilini
Download
View Count : 2795
AMS Kalana Bangla Font
AMS Kalana
Download
View Count : 2502

close
Please like, if you love this website