Sinhala to English Dictionary: පත්වූ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ජෘම්භීත
අ ජෘම්භීත, a. unexpanded. unopened, unblown, පිපීනැති; nat. hist. obsolete, යටපත්වූ.
අ පත්වීම
අ පත්වීම, v. n. departure, decease, demise, ඉකුත්වීම, මැරීම.
අ පත්වූ
අ පත්වූ, a. departed, deceased, තුරන්වූ, මැරුණු.
අ පත්වෙනවා
අ පත්වෙනවා, v. i. to depart, decease, pass away, තුරන්වෙනවා, මැරෙනවා.
අග තැන් පැමිණෙනවා
අග තැන් පැමිණෙනවා, v. i. to attain the highest place or summit, මුදුන්පත්වෙනවා.
අග්‍ර ප්‍රාප්තවෙනවා
අග්‍ර ප්‍රාප්තවෙනවා, v i. to attain the summit, අගතැන්පත්වෙනවා.
අත් පත්වෙනවා
අත් පත්වෙනවා, v. i. to come into one's possession, fall to one, receive.
අත් වෙනවා
අත් වෙනවා, v. i. See අත්පත්වෙනවා.
අප ගත
අප ගත, a. (අප away, ගත gone), lost, departed, පහවූ, deceased, අපත්වූ.
අප ගමනය, අප ගමය
අප ගමනය, අප ගමය, n. departure, පහවීම, decease, අපත්වීම.
අපා ගත, අපාය ගත
අපා ගත, අපාය ගත, a. (ගත attained), in hell or in hellish condition in this world &c., damned, නිරයට පත්වූ.
අපා ගතයා
අපා ගතයා, n. one in hell or hellish condition, infernal, lost one, නිරයට පත්වූ අය.
උප නීත
උප නීත, a. initiated, inducted, පුරනලද, පත්වූ.
උප නීයමාන
උප නීයමාන, a. who is being initiated, පත්වෙන.
ගණ·කාමි, ගුණ·ප්‍රිය
ගණ·කාමි, ගුණ·ප්‍රිය, a. desiring virtue, delighting in goodness, virtuous, good, යහපතට ආශාවූ, යහපත්වූ.
Random Fonts
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856
D Campika Bangla Font
D Campika
Download
View Count : 3263
4u Amantha Bangla Font
4u Amantha
Download
View Count : 24085
DL Champika Bangla Font
DL Champika
Download
View Count : 4999
GS Ridhma Bangla Font
GS Ridhma
Download
View Count : 2638
M.C.Bs 2nd Font Bangla Font
M.C.Bs 2nd Font
Download
View Count : 2232
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352
4u Dilini Bangla Font
4u Dilini
Download
View Count : 2770
CPS 46 Bangla Font
CPS 46
Download
View Count : 3085
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619

close
Please like, if you love this website