Sinhala to English Dictionary: පත්‍රය:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අතිරේක පත්‍රය
අතිරේක පත්‍රය, n. supplementary paper, extra document or newspaper, ඌනපූරණය.
අධිකරණ බල පත්‍රය
අධිකරණ බල පත්‍රය, n. mittimus. E. S.
අධිකාරි පත්‍රය
අධිකාරි පත්‍රය, n. diploma, certificate of authority, බලපත්‍රය.
අන්තිම කැමති පත්‍රය
අන්තිම කැමති පත්‍රය, or අන්තිම කැමැත්ත, n. last will and testament.
අමරා
අමරා, lit. immortal: a species of panicum-grass, see ඊතණ; banyan, see මහනුඟ; holy basil, see පත්‍රපුෂ්පා.
අවසර පත්‍රය
අවසර පත්‍රය, n. written permit, charter, license, pass, passport.
අශ්වත්‍ථ·පත්‍රකා
අශ්වත්‍ථ·පත්‍රකා, see පළොල්.
අසි පත, අසි පත්‍රය
අසි පත, අසි පත්‍රය, n. sword blade, කඩුතලය, sword, කඩුව.
අසිපත්‍ර, අසි·පත්‍රක
අසිපත්‍ර, අසි·පත්‍රක, lit. sword-leaf: sugar-cane, Saccharum officinarum, උක්.
ආ රක්ෂක බල පත්‍රය
ආ රක්ෂක බල පත්‍රය, n. safe-conduct, passport.
ආචාර පත්‍රය
ආචාර පත්‍රය, n. visiting card, නාමපත්‍රය.
ආමන්ත්‍රණ පත්‍රය
ආමන්ත්‍රණ පත්‍රය, n. note of invitation; requisition; කැඳවීමේ පත්‍රය.
ආරංචි පත්‍රය
ආරංචි පත්‍රය, n. newspaper.
ඉල්ලුම් පත්‍රය
ඉල්ලුම් පත්‍රය, n. petition, memorial, application.
උප පත්‍රය
උප පත්‍රය, n. bot. stiupule, කොළයේ අඩිකොළය.
Random Fonts
Mi Dasun Hollow Tall Bangla Font
Mi Dasun Hollow Tall
Download
View Count : 2860
CPS 32 Bangla Font
CPS 32
Download
View Count : 2461
AH Cow Bangla Font
AH Cow
Download
View Count : 2344
Ridma Plain KH Bangla Font
Ridma Plain KH
Download
View Count : 3465
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2110
Mi Dasun Wide Bangla Font
Mi Dasun Wide
Download
View Count : 2238
NPW Thilina Bangla Font
NPW Thilina
Download
View Count : 2571
DS Rasika Bangla Font
DS Rasika
Download
View Count : 3670
Hemawathy Regular Bangla Font
Hemawathy Regular
Download
View Count : 5252
4u Araliya Spot Bangla Font
4u Araliya Spot
Download
View Count : 7640

close
Please like, if you love this website