Sinhala to English Dictionary: පතා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ජනනීය
අ ජනනීය, n. birthlessness, උත්පත්තී නැතිකම.
අ ජෘම්භීත
අ ජෘම්භීත, a. unexpanded. unopened, unblown, පිපීනැති; nat. hist. obsolete, යටපත්වූ.
අ ධන, අ ධනි
අ ධන, අ ධනි, a. debitute of riches. සම්පත් නැති, impecunious, penniless, දිළිඳු.
අ නියෝජ්‍ය
අ නියෝජ්‍ය, a, not to be appointed, ineligible, පත්නොකළ යුතු, අයෝග්‍ය.
අ පත්වීම
අ පත්වීම, v. n. departure, decease, demise, ඉකුත්වීම, මැරීම.
අ පත්වූ
අ පත්වූ, a. departed, deceased, තුරන්වූ, මැරුණු.
අ පත්වෙනවා
අ පත්වෙනවා, v. i. to depart, decease, pass away, තුරන්වෙනවා, මැරෙනවා.
අ පත්‍ර
අ පත්‍ර, a. leafless, කොළනැති; wingless, apterous, පියාපත් නැති.
අ ප්‍රපතන
අ ප්‍රපතන, a. not falling, bot. persistent (leaves &c.), නොවැටෙන.
අ පාප ගතිය, අ පාපතාව
අ පාප ගතිය, අ පාපතාව, n. sinlessness &c., impeccancy, පාපනැතිකම.
අ පුණ්‍ය
අ පුණ්‍ය, a. demeritorious, කුසල් නැති, unworthy, අයහපත්; unfortunate, අවාසනාවන්ත.
අ මර ගුරු
අ මර ගුරු, n. ap. of Brihaspati preceptor of the immortals, viz, of the gods, බෘහස්පතියා.
අ යහපත්
අ යහපත්, a. bad, evil; adverse.
අ යහපත්කම
අ යහපත්කම, n. badness, evilness.
අ සද්ධර්‍මය
අ සද්ධර්‍මය, n. (අසත් untrue), untrue doctrine, heterodoxy, මිථ්‍යාධර්‍මය; evil practice. අයහ පත් කල්ක්‍රියාව; cohabitation, මෛථුනය, සං වාසය.
Random Fonts
NPW Gayani Bangla Font
NPW Gayani
Download
View Count : 2757
NID Ahasa Sandareka Bangla Font
NID Ahasa Sandareka
Download
View Count : 5137
Aa Shantha Bangla Font
Aa Shantha
Download
View Count : 4210
DL Dulackshi Bangla Font
DL Dulackshi
Download
View Count : 2523
Wije 7 Same Thin Tall Bangla Font
Wije 7 Same Thin Tall
Download
View Count : 3260
Mi Damindu Tall Bangla Font
Mi Damindu Tall
Download
View Count : 4338
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175
Lavanya Regular Bangla Font
Lavanya Regular
Download
View Count : 5348
DL Malithi Bangla Font
DL Malithi
Download
View Count : 7561
A Mathali Bangla Font
A Mathali
Download
View Count : 2632

close
Please like, if you love this website