Sinhala to English Dictionary: පමණ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ තුල්‍ය
අ තුල්‍ය, a. (අ priv.), unequal, disproportionate, අසම; unequalled, unparalleled, matchless, උපමා නැති. E. S.
අ පමණ
අ පමණ, a. E. of අප්‍රමාණ: unlimited, boundless, abundant.
අක්ෂ මාලාව
අක්ෂ මාලාව, n. rosary made of the seeds or nuts of the Elœcarpus and used by H. mendicants, ජපමාලාව.
අච්චර
අච්චර, a. so much or many as that, එපමණ.
අත්පස
අත්පස, n. arm-space අතේ දිග පමණ ළඟ
අනුපමේය
අනුපමේය, a. (අන් උප:), non-analogous, incomparable, සමාන නැති.
අනෞපම්‍ය
අනෞපම්‍ය, a. (අන් ඖපම්‍ය), dissimilar, unparalleled, අසමාන.
අපා මග, අපා මාර්‍ගය
අපා මග, අපා මාර්‍ගය, n. the way to hell, අපායට යන මග, sinful course, පාපමාර්‍ගය.
අභි නිත
අභි නිත, a. brought, පමුණුවනලද; prepared, සරසනලද, fit, සුදුසු; submissive, හික්මෙනසුලු; kind, කරුණාවන්ත.
අභි මුඛකරනවා
අභි මුඛකරනවා, v. t. to present, set or bring before, usher, ඉදිරිපිට පමුණුවනවා, ළඟාකර නවා.
අභි යුක්තකරනවා
අභි යුක්තකරනවා, v. t. to bring against, විරුඬ යට පමුණුවනවා; to convene, රැස්කරනවා.
ආනීත
ආනීත, a. brought, impelled, පමුණුවනලද.
ඇතිතාක්
ඇතිතාක්, ad. as long as, as many as, තිබෙන තුරු, ඇතිපමණ.
උප කේෂ්ප
උප කේෂ්ප, a. figurative, tropological, උපමා ආකාර.
උප කේෂ්පතාව
උප කේෂ්පතාව, n. figurativeness, tropology, උපමාසහිතකම.
Random Fonts
Ananda Bangla Font
Ananda
Download
View Count : 5109
DS Chamika Bangla Font
DS Chamika
Download
View Count : 4351
AH Banti Bangla Font
AH Banti
Download
View Count : 4044
Mi Dasun Hollow 96 Bangla Font
Mi Dasun Hollow 96
Download
View Count : 2989
AH Piumi Bangla Font
AH Piumi
Download
View Count : 2429
Noto Sans Sinhala Bangla Font
Noto Sans Sinhala
Download
View Count : 10786
Mi Dasuni Tall Bangla Font
Mi Dasuni Tall
Download
View Count : 2387
A Araliya Bangla Font
A Araliya
Download
View Count : 34654
DL Sarale Bangla Font
DL Sarale
Download
View Count : 7627
NPW Dilini Bangla Font
NPW Dilini
Download
View Count : 2652

close
Please like, if you love this website