Sinhala to English Dictionary: පයින්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ඒක පදික මාර්‍ගය
ඒක පදික මාර්‍ගය, n. footpath, පයින්ම යන මග, පටුමග.
ජංඝා·චාර
ජංඝා·චාර, a. pedestrian, පයින්යන.
ජංඝා·චාරයා
ජංඝා·චාරයා, n. pedestrian, පයින් යන්නා.
පයින්
පයින්, ad. on foot; with the foot.
පයින්·යනවා
පයින්·යනවා, v. to go on foot, march.
පයින්ගහනවා
පයින්ගහනවා, v. (dat.) to kick.
පයිනේරුවා
පයිනේරුවා, n. Eng., pioneer.
පාද·ප්‍රහාරණය, පාද·ප්‍රහාරය
පාද·ප්‍රහාරණය, පාද·ප්‍රහාරය, n. a blow with the foot, kick, පයින්ගැසීම, පයින් ගහන පහර.
පාදාතයා, පාදාතියා
පාදාතයා, පාදාතියා, n. (·අත to move), pedestrain, පයින් යන්නා; foot-soldier, පාබල හේ වායා.
පිය·හසර
පිය·හසර, n. foot-path, පයින්ම යන පාර, අඩිපාර.
ව්‍රජ්‍යාව
ව්‍රජ්‍යාව, n. wandering about for religious purposes or alms, තැනින්තැනයාම, march, පයින් යාම. E. S.; class, tribe, ගෝත්‍රය, flock, රැළ.
Random Fonts
AMS Kavithi Bangla Font
AMS Kavithi
Download
View Count : 3425
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199
E Sinhala2 Bangla Font
E Sinhala2
Download
View Count : 5048
NPW Dilini Bangla Font
NPW Dilini
Download
View Count : 2651
Lankapura Bangla Font
Lankapura
Download
View Count : 3036
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2110
CPS 56 Bangla Font
CPS 56
Download
View Count : 2110
CPS 10 Bangla Font
CPS 10
Download
View Count : 2850
Vri Sinhala CN Normal Bangla Font
Vri Sinhala CN Normal
Download
View Count : 2365
A12 Yasarath Bangla Font
A12 Yasarath
Download
View Count : 7985

close
Please like, if you love this website