Sinhala to English Dictionary: පර්‍ය්‍යන්ත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පර්‍ය්‍යන්ත
අ පර්‍ය්‍යන්ත, a. (අ, පරි, අන්ත), endless, interminable, unlimited, අනන්ත, නිමක්නැති.
අ පර්‍ය්‍යන්තතාව
අ පර්‍ය්‍යන්තතාව, n. endlessness &c. අනන්තකම &c.
අ පිරියත්, අපිරිසේ
අ පිරියත්, අපිරිසේ, a. E. of අපර්‍ය්‍යන්ත, endless, &c.
පර්‍ය්‍යන්ත
පර්‍ය්‍යන්ත, a. (පරි emp., අන්ත end), last, extreme, ultimate, අන්තිම.
පර්‍ය්‍යන්ත·ප්‍රාප්ත
පර්‍ය්‍යන්ත·ප්‍රාප්ත, a. that has attained the utmost, attained, ended, completed, කෙළවරවූ, සම්පූර්‍ණවූ.
පර්‍ය්‍යන්ත·ස්ථ
පර්‍ය්‍යන්ත·ස්ථ, a. (ස්ථ situated), terminal, boundary, bounding, සීමාවවූ, කෙළවර.
පර්‍ය්‍යන්ත·ස්ථිත
පර්‍ය්‍යන්ත·ස්ථිත, a. bounded, මායිම් ඇති.
පර්‍ය්‍යන්තකොට
පර්‍ය්‍යන්තකොට, ad. lastly, අන්තිමකොට; completely, perfectly, සර්‍මපූර්‍ණයෙන්.
පර්‍ය්‍යන්තය
පර්‍ය්‍යන්තය, n. end, අන්තිමය, තින්‍දුව; completion, සම්පූරර්‍ණවිම; frontier, boundary, සීමාව.
පරි·යන්ත
පරි·යන්ත, a. P. of පර්‍ය්‍යන්ත.
Random Fonts
CPS 39 Bangla Font
CPS 39
Download
View Count : 1986
Amila Normal Bangla Font
Amila Normal
Download
View Count : 10485
Sandaya Flintab Bangla Font
Sandaya Flintab
Download
View Count : 4557
DL Sarala Bangla Font
DL Sarala
Download
View Count : 7935
CPS 45 Bangla Font
CPS 45
Download
View Count : 3302
NPW Cactus Bangla Font
NPW Cactus
Download
View Count : 2315
Bu Nisansala Bangla Font
Bu Nisansala
Download
View Count : 4129
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2110
SL Madhura Bangla Font
SL Madhura
Download
View Count : 15610
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661

close
Please like, if you love this website