Sinhala to English Dictionary: පරීක්‍ෂණ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ක්‍ෂීර පරීක්‍ෂක යන්ත්‍රය
ක්‍ෂීර පරීක්‍ෂක යන්ත්‍රය, n. galactometer, කිරි විභාගකරන යන්ත්‍රය.
ග්‍රන්‍ථ·පරීක්‍ෂකයා
ග්‍රන්‍ථ·පරීක්‍ෂකයා, n. book-critic, censor, පොත් පත් විමසන්නා.
ගුණ·දෝෂ·පරීක්‍ෂක
ගුණ·දෝෂ·පරීක්‍ෂක, a. criticizing, critical.
ගුණ·දෝෂ·පරීක්‍ෂකයා
ගුණ·දෝෂ·පරීක්‍ෂකයා, n. criticizer, critic, ගුණ දොස් කියන්නා.
ගුණ·දෝෂ·පරීක්‍ෂණ·ශාස්ත්‍රය
ගුණ·දෝෂ·පරීක්‍ෂණ·ශාස්ත්‍රය, n. art or science of criticism.
ගුණ·දෝෂ·පරීක්‍ෂණය
ගුණ·දෝෂ·පරීක්‍ෂණය, n. criticizing, criticism; critique, review, ගුණදොස් කීම.
නාණක·පරීක්‍ෂකයා
නාණක·පරීක්‍ෂකයා, n. (නාණක stamped coin), assayer, මාත්තු බලන්නා.
නාණක·පරීක්‍ෂාකරනවා
නාණක·පරීක්‍ෂාකරනවා, v. t. to assay or test the quality of metal, මාත්තුබලනවා.
පරික්‍ෂක
පරික්‍ෂක, a. Er. for පරීක්‍ෂක.
පරික්‍ෂාව
පරික්‍ෂාව, n. Er. for පරීක්‍ෂාව.
පරීක්‍ෂක
පරීක්‍ෂක, a. (පරි emp., or around, ඊක්‍ෂ to look), examining, testing, probatory, tentative, විභාගකාර; tempting.
පරීක්‍ෂක·කූර
පරීක්‍ෂක·කූර, n. probe.
පරීක්‍ෂක·ධූරන්‍ධරයා, පරීක්‍ෂකයා
පරීක්‍ෂක·ධූරන්‍ධරයා, පරීක්‍ෂකයා, n. examiner, inspector, scrutineer, overseer, විභාගකාරයා.
පරීක්‍ෂක·ධූරය
පරීක්‍ෂක·ධූරය, n. inspectorship.
පරීක්‍ෂක·නිල·ධාරියා
පරීක්‍ෂක·නිල·ධාරියා, n. examiner, inquisitor.
Random Fonts
NPW Manel Bangla Font
NPW Manel
Download
View Count : 2057
4u Araliya Bangla Font
4u Araliya
Download
View Count : 3888
GS Minu Bangla Font
GS Minu
Download
View Count : 2593
Mihiri Bangla Font
Mihiri
Download
View Count : 3006
4u Indumathi Bangla Font
4u Indumathi
Download
View Count : 5500
DL Araliya Ex Bangla Font
DL Araliya Ex
Download
View Count : 3543
Mi Dasun Bangla Font
Mi Dasun
Download
View Count : 3092
4u Gayani Bangla Font
4u Gayani
Download
View Count : 2582
NPW Ice Bangla Font
NPW Ice
Download
View Count : 2268
CPS 46 Bangla Font
CPS 46
Download
View Count : 3085

close
Please like, if you love this website