Sinhala to English Dictionary: පරීත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පරික්ෂාකාර, -කාරී
අ පරික්ෂාකාර, -කාරී, a. uninvestigating, inconsiderate, incautious, heedless, rash, පරීක්ෂා නොකරන, අප්‍රවේසම්.
අ පරීක්ෂාව
අ පරීක්ෂාව, n. incautiousness &c., අප්‍රවේසම්කම.
අ පරීක්ෂාවෙන්
අ පරීක්ෂාවෙන්, ad. inconbderately &c.,අප්‍රවේස‍ මෙන්,
අ පරීක්ෂිත
අ පරීක්ෂිත, a. untested, untried, untempted, පරීක්ෂා නොකරනලද
අ විපරීත, අ විපර්‍ය්‍යාස
අ විපරීත, අ විපර්‍ය්‍යාස, a. unperverted, unreversed, uninverted, පෙරළීනැති; not perverse, අගතිනැති.
අප වෘත්ත
අප වෘත්ත, a. reversed, විපරීත, පිටිපෑ.
ආත්ම පරීක්ෂණය
ආත්ම පරීක්ෂණය, n. testing one's self, self-examination, තමා විභාගකරබැලීම.
ආත්ම විභාගය
ආත්ම විභාගය, n. self-examination: see ආත්ම පරීක්ෂණය.
ක්‍ෂීර පරීක්‍ෂක යන්ත්‍රය
ක්‍ෂීර පරීක්‍ෂක යන්ත්‍රය, n. galactometer, කිරි විභාගකරන යන්ත්‍රය.
කිසුණු පිරියම
කිසුණු පිරියම, n. See කිසිණු and පරීකසිණ.
ග්‍රන්‍ථ·පරීක්‍ෂකයා
ග්‍රන්‍ථ·පරීක්‍ෂකයා, n. book-critic, censor, පොත් පත් විමසන්නා.
ගුණ·දෝෂ·පරීක්‍ෂක
ගුණ·දෝෂ·පරීක්‍ෂක, a. criticizing, critical.
ගුණ·දෝෂ·පරීක්‍ෂකයා
ගුණ·දෝෂ·පරීක්‍ෂකයා, n. criticizer, critic, ගුණ දොස් කියන්නා.
ගුණ·දෝෂ·පරීක්‍ෂණ·ශාස්ත්‍රය
ගුණ·දෝෂ·පරීක්‍ෂණ·ශාස්ත්‍රය, n. art or science of criticism.
ගුණ·දෝෂ·පරීක්‍ෂණය
ගුණ·දෝෂ·පරීක්‍ෂණය, n. criticizing, criticism; critique, review, ගුණදොස් කීම.
Random Fonts
Aradana Bangla Font
Aradana
Download
View Count : 4780
4u Bindumathi Bangla Font
4u Bindumathi
Download
View Count : 19650
4u Raja Bangla Font
4u Raja
Download
View Count : 3766
FS Kapila Bangla Font
FS Kapila
Download
View Count : 2714
Tipitaka Sinhala Bangla Font
Tipitaka Sinhala
Download
View Count : 4350
Ananda Bangla Font
Ananda
Download
View Count : 5109
Wije 7 Same Thin Tall Bangla Font
Wije 7 Same Thin Tall
Download
View Count : 3261
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
Lanka Tilaka Bangla Font
Lanka Tilaka
Download
View Count : 2778
Sisil Bangla Font
Sisil
Download
View Count : 3879

close
Please like, if you love this website