Sinhala to English Dictionary: පලී:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කල් පලිතය, අ කාල පලිතය
අ කල් පලිතය, අ කාල පලිතය, n. untimely or premature greyness of the hair.
අ ගාධ
අ ගාධ, a. bottomless, very deep, profound, පල්ලක්නැති, ඉතා ගැඹුරු.
අ ච්ඡිද්‍ර
අ ච්ඡිද්‍ර, a. (ඡිද්‍රය hole), without hole, සිදුරක් නැති, uninjured, sound, faultless, පලුදුනැති.
අ චාපල්‍යය
අ චාපල්‍යය, n. fixedness, steadiness, ස්ථීරකම; equilibrium, නිශ්චලය.
අ ධර පල්ලවය
අ ධර පල්ලවය, n. the lower shoot, extreme sprout, අග්ගිස්සේ දළුව.
අ පලාප
අ පලාප, a. (පලාප chaff), not useless, useful, නිසරු නොවන, ප්‍රයෝජනවත්.
අ ස්ථිර චේතසක
අ ස්ථිර චේතසක, a. fickle-minded, irresolute, චපලසිත් ඇති.
අජපල්
අජපල්, Costus speciosus (Scit.), කොට්ටම්, තොබු.
අන්‍ධ·පලාශි
අන්‍ධ·පලාශි, see සිඟුරුපියලි.
අනුපලිප්ත
අනුපලිප්ත, a. (අන් උප:), not besmeared, තැවරී නැති, unsullied, unpolluted, නිර්‍මල.
අනූන, අනූනක
අනූන, අනූනක, a. (අන් ඌන), not deficient, defectless, අඩු–පලුදු–නැති; entire, complete, whole, සම්පුර්‍ණ.
අප ක්‍රමණය, අප ක්‍රමය
අප ක්‍රමණය, අප ක්‍රමය, n. retreat, flight, පලා යාම; going astray, wandering, මුළාවයාම.
අප යානය
අප යානය, n. (අප away, යානය going), going away, අහක්ව යාම, retreat, flight, පලායාම.
අප්පල්ලය
අප්පල්ලය, n. cooking pan, ඇතිලිය; pl. අප්පල්ලා.
අභි පලුත
අභි පලුත, a. overflowed, inundated, වතුර ගලා තිබෙන, දියෙන් වැසුණු.
Random Fonts
DL Nelum Bangla Font
DL Nelum
Download
View Count : 8293
DL Madu College Bangla Font
DL Madu College
Download
View Count : 3017
Vri Sinhala CB Bold Bangla Font
Vri Sinhala CB Bold
Download
View Count : 2277
4u Ajantha Bangla Font
4u Ajantha
Download
View Count : 6311
Ridi 5 Bangla Font
Ridi 5
Download
View Count : 2799
DS Bursh Bangla Font
DS Bursh
Download
View Count : 4723
NPW Kasun Bangla Font
NPW Kasun
Download
View Count : 2449
CPS 10 Bangla Font
CPS 10
Download
View Count : 2850
IW Madhu Bangla Font
IW Madhu
Download
View Count : 2857
DL Araliya Co Bangla Font
DL Araliya Co
Download
View Count : 4047

close
Please like, if you love this website