Sinhala to English Dictionary: පවතින

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ක්ෂණ
අ ක්ෂණ, a. not momentary, enduring, පවතින,
අ චිර
අ චිර, a. brief, transient, ලුහුඬු, නොපවතින.
අ ධ්‍රැව
අ ධ්‍රැව, a. unfixed, unstable, ස්‍ථිර නැති; uncertain, අනුමාන; unabiding, නොපවතින.
අනභිවෘධීවෙනවා
අනභිවෘධීවෙනවා, v. i. to retrograde, &c., දියුණු නොවී පවතිනවා, පසුබට වෙනවා.
අනිත්‍ය
අනිත්‍ය, a. transient, fleeting, mutable, non-eternal, ස්ථිර නැති, නොපවතින.
අෂ්ට වර්‍ෂ ස්ථ
අෂ්ට වර්‍ෂ ස්ථ, a. lasting eight years, octennial, අට අවුරුද්දක් පවතින.
ආ මරණන්තික
ආ මරණන්තික, a. (ආ to, අන්තික near), lasting till death, life-long, මරණයදක්වා පවතින.
ඓකාහික
ඓකාහික, a. (fr. ඒක, අහන්, day), ephemeral, එක දවසක්ම පවතින; fig. fungous, හදිසියෙන් ඉපදී නැතිවෙන.
කල්ප ස්ථායි
කල්ප ස්ථායි, a. continuing a kalpa, කල්පයක් පවතින.
ක්ෂණ භංගුරතාව
ක්ෂණ භංගුරතාව, n. momentariness &c., ක්ෂණ යක් පවතින ස්වභාව.
චක්‍ර·වර්‍තනි
චක්‍ර·වර්‍තනි, a. universal, existing in the whole circuit, මුළුලෝකයෙහි පවතින.
චිර·ස්‍ථ
චිර·ස්‍ථ, a. long-standing, chronic, කල්ගත; lasting long, permanent, පවතින.
චිර·ස්‍ථායිවෙනවා
චිර·ස්‍ථායිවෙනවා, v. i. to continue long, endure, remain, බොහෝකල් පවතිනවා.
ත්‍රි·කාල·වර්‍තති
ත්‍රි·කාල·වර්‍තති, a. existing in the past, present and future, තුන්කාලයෙහි පවතින.
ත්‍රි·වර්‍ෂ·ස්ථ
ත්‍රි·වර්‍ෂ·ස්ථ, a. lasting three years, triennial, තුන් අවුරුද්දක් පවතින.
Random Fonts
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939
DI HD Bangla Font
DI HD
Download
View Count : 2568
Ruwan PC Bangla Font
Ruwan PC
Download
View Count : 3080
Lankanatha Bangla Font
Lankanatha
Download
View Count : 3536
AM Amalee Thin Bangla Font
AM Amalee Thin
Download
View Count : 5237
DL Anuradha Bangla Font
DL Anuradha
Download
View Count : 9944
Senkadagala Bangla Font
Senkadagala
Download
View Count : 3823
4u Ganganee Bangla Font
4u Ganganee
Download
View Count : 4270
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931
Kelani Plain Bangla Font
Kelani Plain
Download
View Count : 9788

close
Please like, if you love this website