Sinhala to English Dictionary: පවිත්‍රක

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පවිත්‍රකම
අ පවිත්‍රකම, n. uncleanness &c., impurity.
අ පවිත්‍රකරනවා
අ පවිත්‍රකරනවා, v. t. to make unclean &c., defile, contaminate.
අ පවිත්‍රවෙනවා
අ පවිත්‍රවෙනවා, v. i. to become unclean &c.
අනපවිත්‍ර
අනපවිත්‍ර, a. (අන් අපවිත්‍ර), undefiled, unpolluted pure, නිර්‍මල, අපවිත්‍රනැති.
අනු මජජිත
අනු මජජිත, a. P. rubbed, cleansed, ඇතිල්ලු පවිත්‍රකළ.
අනු මජ්ජනය, අනුමජ්ජිනය
අනු මජ්ජනය, අනුමජ්ජිනය, n. rubbing, ඇතිල් ලීම, cleansing, පවිත්‍රකෙරීම.
උපවිත්‍රා
උපවිත්‍රා, see දන්ති: see also මීනුහ.
දූෂණයකරනවා
දූෂණයකරනවා, v. t. to defile, corrupt, pollute, අපවිත්‍රකරනවා; profane, කෙලහනවා; violate, deflour; vilify, නිගාකරනවා.
ධාවනය
ධාවනය, n. going, running, යාම, දිවිම; cleansing, පවිත්‍රකෙරීම.
පරි·මෘජ්‍ය
පරි·මෘජ්‍ය, a. that may be or should be cleaned or touched, පවිත්‍රකල හැකිවූ or යුතුවූ.
පවිත්‍රක
පවිත්‍රක, sacred fig tree, see බෝගහ.
පවිත්‍රකරනවා
පවිත්‍රකරනවා, v. t. to clean, purify.
පවිත්‍රා
පවිත්‍රා, see මදුරුතලා.
පවිත්‍රි·කරණය
පවිත්‍රි·කරණය, n. cleansing &c., පවිත්‍රකිරීම.
මාජීනය, මාජීනාව, මාජීය
මාජීනය, මාජීනාව, මාජීය, n. sweeping, ඇමදිම, cleaning, පවිත්‍රකිරිම, sp. cleansing the body by bathing or anointing, ඇඟ පිරිසිදු කර ගැනීම.
Random Fonts
Maya Bangla Font
Maya
Download
View Count : 3383
Mi Nilu 2000 Bangla Font
Mi Nilu 2000
Download
View Count : 2867
AH Ganga Bangla Font
AH Ganga
Download
View Count : 4084
DL Ridhma Ii Bold Bangla Font
DL Ridhma Ii Bold
Download
View Count : 3058
4u Gemunu Bangla Font
4u Gemunu
Download
View Count : 5253
Lankanatha Bangla Font
Lankanatha
Download
View Count : 3536
Matara Bangla Font
Matara
Download
View Count : 3689
IW Dammee Bangla Font
IW Dammee
Download
View Count : 2544
FS Dilu Bangla Font
FS Dilu
Download
View Count : 3260
AMS Tharushi Bangla Font
AMS Tharushi
Download
View Count : 2824

close
Please like, if you love this website