Sinhala to English Dictionary: පහත්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ධර
අ ධර, a. (අ priv., ධර holding), low, inferior, the lower, පහත්, සුළුපටු.
අ නිභූතමාන, අ නිහතමනී
අ නිභූතමාන, අ නිහතමනී, a. unbending, නොනැ ‍මෙන, rigid, තද, uncondescending, යටත් පහත් නොවන, haughty, ආඩම්බර.
අධඃ කාය
අධඃ කාය, n. the lower half of the body, ශරීර යෙහි පහත් පංගුව.
අධම
අධම, a. low, mean, grovelling, පහත්, නීච.
අධමකම
අධමකම, n. lowness, &c., insignificance, පහත් කම, &c., සුළුකම.
අධමකරනවා
අධමකරනවා, v. t. to degrade, humiliate, යටත් පහත් කරනවා.
අධමයා
අධමයා, n. a low person, one of low caste, menial, පහත් අය, නීචයා.
අධෝ අන්ත්‍රය
අධෝ අන්ත්‍රය, n. the lower bowel, rectum, පහත් බඩවැල.
අධෝ කශේරුකා ස්ථිය
අධෝ කශේරුකා ස්ථිය, n. (අස්ථිය), os sacrum, sacrum, පිටකොන්දෙන් පහත් පුරුක.
අධෝ පක්ෂාඝාතය
අධෝ පක්ෂාඝාතය, n. lower paraplegia, පහත් පක්ෂාඝාතය.
අධෝ ශීෂී
අධෝ ශීෂී, a. having or suspended with the head downwards, ඉස පහත්කර ඇත්තාවූ.
අන්තයා
අන්තයා, n. the last or lowest person, අධමයා, පහත් අය.
අනුච්ච
අනුච්ච, a. (අන් උච්ච), not high, low, lowly, උස නැති, උසස් නැති, පහත්, යටත්.
අප කර්‍ෂක
අප කර්‍ෂක, a. drawing down, debasing, degrading, පහතට අදින, නීචකරන.
අප කෘෂ්ට
අප කෘෂ්ට, a. low in rank, debased, පහත්, නීච.
Random Fonts
Mihiri Bangla Font
Mihiri
Download
View Count : 3006
DL Araliya 841619 Bangla Font
DL Araliya 841619
Download
View Count : 2868
4u Manel Bangla Font
4u Manel
Download
View Count : 2527
CPS 10 Bangla Font
CPS 10
Download
View Count : 2850
Chamath Huru Bangla Font
Chamath Huru
Download
View Count : 4664
FS Chami Bangla Font
FS Chami
Download
View Count : 9924
Somi Damayanthi Bangla Font
Somi Damayanthi
Download
View Count : 2546
Aa Anurada Bangla Font
Aa Anurada
Download
View Count : 4220
DL Araliya Co Bangla Font
DL Araliya Co
Download
View Count : 4047
Sinhala Manel Bangla Font
Sinhala Manel
Download
View Count : 5434

close
Please like, if you love this website