Sinhala to English Dictionary: පහර:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ධර
අ ධර, a. (අ priv., ධර holding), low, inferior, the lower, පහත්, සුළුපටු.
අ නිභූතමාන, අ නිහතමනී
අ නිභූතමාන, අ නිහතමනී, a. unbending, නොනැ ‍මෙන, rigid, තද, uncondescending, යටත් පහත් නොවන, haughty, ආඩම්බර.
අ විජහිත
අ විජහිත, a. unrelinquished, අත් නාරිනලද, unremoved, not put away, පහනොකරනලද.
අ වීත රාගියා
අ වීත රාගියා, n. person of unsubdued passions, රාග පහකරනොගත් අ‍ය.
අ සමාහත
අ සමාහත, a. (ආහත hurt) unhurt, unstruck, unwounded, පහරනොලත්, තුවාල නූණ.
අකුණු පහර
අකුණු පහර, n, stroke of lightning, thunderbolt.
අත පහරනවා
අත පහරනවා, v. to strike or touch with the hand, අතගහනවා.
අත් වැට
අත් වැට, n. hand lamp, torch, පහන, අත්පන්දම.
අතුල් පහර ගහනවා, අතුල්පහර
අතුල් පහර ගහනවා, අතුල්පහර, or අතුල්පාරදෙන වා, v. to bap, smack.
අතුල් පහර, අතුල් පාර
අතුල් පහර, අතුල් පාර, n. bap, smack or cuff with the palm.
අධඃ කාය
අධඃ කාය, n. the lower half of the body, ශරීර යෙහි පහත් පංගුව.
අධඃක්ෂිප්ත
අධඃක්ෂිප්ත, a. thrown down, precipitated, පහත හෙළනලද, පහත වැටුණු.
අධම
අධම, a. low, mean, grovelling, පහත්, නීච.
අධමකම
අධමකම, n. lowness, &c., insignificance, පහත් කම, &c., සුළුකම.
අධමකරනවා
අධමකරනවා, v. t. to degrade, humiliate, යටත් පහත් කරනවා.
Random Fonts
4u Arjun Bangla Font
4u Arjun
Download
View Count : 6486
Ridi 11 Bangla Font
Ridi 11
Download
View Count : 4135
DS Bursh Bangla Font
DS Bursh
Download
View Count : 4724
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2396
NPW Nilakshi Bangla Font
NPW Nilakshi
Download
View Count : 2637
CPS 14 Bangla Font
CPS 14
Download
View Count : 2751
Sepalika Plain Bangla Font
Sepalika Plain
Download
View Count : 3379
Ananda Light Bangla Font
Ananda Light
Download
View Count : 3585
DL Anuradha Bangla Font
DL Anuradha
Download
View Count : 9946
AH Oshada Bangla Font
AH Oshada
Download
View Count : 2560

close
Please like, if you love this website