Sinhala to English Dictionary: පහරට

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සමාහත
අ සමාහත, a. (ආහත hurt) unhurt, unstruck, unwounded, පහරනොලත්, තුවාල නූණ.
අත පහරනවා
අත පහරනවා, v. to strike or touch with the hand, අතගහනවා.
අභි ඝාතය
අභි ඝාතය, n. smiting, killing, පහරදීම, මරාදැමීම.
ආ ඝාතනය, ආ ඝාතය
ආ ඝාතනය, ආ ඝාතය, n. striking, killing, baughter, පහරදීම, මරාදැමීම.
එක පහරට, එක පාරට, එක පැහැරට
එක පහරට, එක පාරට, එක පැහැරට, ad. at one blow, at once, immediately.
කැපකරුවා, කැපහරුවා
කැපකරුවා, කැපහරුවා, n. dedicator; priest's attendant, servitor.
ගම්·පහරනවා
ගම්·පහරනවා, v. to plunder or sack villages.
ඝතකරනවා, ඝතනයකරනවා
ඝතකරනවා, ඝතනයකරනවා, v. t. to smite, kill, baughter, පහරදෙනවා, මරනවා.
ඝාතනය, ඝාතය
ඝාතනය, ඝාතය, n. smiting, killing, baughter, පහරදීම, මරාදැමීම.
පහරනවා
පහරනවා, v. t. to smite or effect (as pain); eject, void at stool; pret. පැහැරුවා; v. n. පැහැරීම.
පහරවනවා
පහරවනවා, v. t. to open the bowels, cause to evacuate, purge; pret. පැහැරෙවුවා; v. n. පැහැරවීම.
පහරස්
පහරස්, a. hard, solid, firm, තද; harsh, රළු.
ප්‍ර·හාරෝපම
ප්‍ර·හාරෝපම, a. (ප්‍රහාර, උපම like), like a stroke, stroke-like, පහරක් වැනි.
ප්‍රති·ඝාතය
ප්‍රති·ඝාතය, n. a return blow, පහරට දෙන පහර; warding off, preventing, වැලැක්වීම.
පැහැරීම, පැහැරුම
පැහැරීම, පැහැරුම, v. n. of පහරනවා: voidance of the bowels, egestion.
Random Fonts
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661
AMS Hiru Bangla Font
AMS Hiru
Download
View Count : 9488
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619
AH Jina Bangla Font
AH Jina
Download
View Count : 3229
FS Manel Bangla Font
FS Manel
Download
View Count : 2746
Padma Bangla Font
Padma
Download
View Count : 4141
Info Dinesh Bangla Font
Info Dinesh
Download
View Count : 3330
DI HD Bangla Font
DI HD
Download
View Count : 2568
Lavanya Regular Bangla Font
Lavanya Regular
Download
View Count : 5348
4u Ananda UltraBold Bangla Font
4u Ananda UltraBold
Download
View Count : 3904

close
Please like, if you love this website