Sinhala to English Dictionary: පහසුව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පහසු
අ පහසු, a. not easy, difficult, inconvenient, cumbrous, uneasy, පහසුනැති.
අ පහසුකම
අ පහසුකම, n. difficulty &c., uneasiness.
අ පහසුකරනවා
අ පහසුකරනවා, v. to inconvenience, incommode, trouble, plague.
අ පහසුව
අ පහසුව, n. difficult thing or circumstance, inconvenience, discomfort.
අනායාසතාව, අනායාසය
අනායාසතාව, අනායාසය, n. effortlessness; easiness, ease, පහසුකම.
අනායාසයෙන්
අනායාසයෙන්, ad. without effort, easily, readily, අමරු නැතුව, පහසුවෙන්.
අනු හෝ ගැමි
අනු හෝ ගැමි, a. (අනු with, හෝ stream, ගැමි going), swimming down stream, going with the stream, යට ගං බලා පීනන; fig. පහසුව බලා ක්‍රියාකරන.
අලේසිය
අලේසිය, n. difficulty, අපහසුව, අමාරුව.
දාහ්‍ය
දාහ්‍ය, a. inflammable, පහසුවෙන් පත්තුවෙන.
නි·තැතින්
නි·තැතින්, ad. without effort, easily, පහසුවෙන්, නිති, නිතින් ,නිත්තෙන්, ad. always, නීතරම.
නිරායාසයෙන්
නිරායාසයෙන්, ad. without effort or trouble, easily, පහසුවෙන්.
පහසුකම, පහසුව
පහසුකම, පහසුව, n. ease, facility, convenience, relief.
පහසුකරනවා
පහසුකරනවා, v. t. to make easy, facilitate.
පහසුගන්නවා
පහසුගන්නවා, v to take rest, leisure or recreation.
පහසුවෙනවා
පහසුවෙනවා, v. i. to become easy or convenient, lightened, relieved.
Random Fonts
FM Derana X Bangla Font
FM Derana X
Download
View Count : 30100
Wije 5 Square Thin Letters Bangla Font
Wije 5 Square Thin Letters
Download
View Count : 3520
CPS 27 Bangla Font
CPS 27
Download
View Count : 2401
NPW Stripe Bangla Font
NPW Stripe
Download
View Count : 1927
Vri Sinhala CN Normal Bangla Font
Vri Sinhala CN Normal
Download
View Count : 2365
DL Anuradha Bangla Font
DL Anuradha
Download
View Count : 9944
DL Anupama Bangla Font
DL Anupama
Download
View Count : 4999
0Kdolu Bangla Font
0Kdolu
Download
View Count : 4985
A Senani Bangla Font
A Senani
Download
View Count : 2336
FS Manel Bangla Font
FS Manel
Download
View Count : 2746

close
Please like, if you love this website