Sinhala to English Dictionary: පළක

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මලු
අ මලු, a. crystal, crystalline, පළිඟු.
අ මලුව
අ මලුව, n. the pure, viz, crystal, පළිඟුව.
අ සම්පූර්‍ණය
අ සම්පූර්‍ණය, n. defect, deficiency, පළුදුව, අඩුකම.
අග්නි ගර්‍භය
අග්නි ගර්‍භය, n. lit. fire-womb, viz., crystal, පළිඟු; the sun-stone, supposed to contain solar heat, සූර්‍ය්‍යකාන්තය.
අග්නි මණිය
අග්නි මණිය, n. fire-gem, sun-stone; crystal, පළිඟු.
අග්‍ර පාරි අර්‍ශක පදවිය, අග්‍ර පාරි දර්‍ශක පළාත
අග්‍ර පාරි අර්‍ශක පදවිය, අග්‍ර පාරි දර්‍ශක පළාත, n. archbishopric, see or diocese of an archbishop, නායක බිෂොප් පළාත.
අග්‍ර පාරි දර්‍ශකයා, අග්‍ර පාරි දර්‍ශක පළාත
අග්‍ර පාරි දර්‍ශකයා, අග්‍ර පාරි දර්‍ශක පළාත, n. archbishopric, archiepiscopate, primacy, නායක බිෂොප් තනතුර.
අචාරියාපළු
අචාරියාපළු, cowitch, Mucuna pruriens (Legum.).
අනන්‍යපූර්‍ව
අනන්‍යපූර්‍ව, a. no other previous, viz. virgin, නන්‍යාවූ; fig. maiden, first, අලුත්, පළමුවෙනි.
අනභ්‍යාස
අනභ්‍යාස, a. not used, antiquated, භාවිතානැති; inexperienced, පළපුරුදු නැති.
අමෝඝා
අමෝඝා, trumpet flower, see පළොල්; also වළඟසාල්.
අර්‍කය
අර්‍කය, n. crystal, පළිගුව; copper, තඔ; swallow-wort, වරාගස: see අර්‍ක.
අශ්වත්‍ථ·පත්‍රකා
අශ්වත්‍ථ·පත්‍රකා, see පළොල්.
ආ රම්භ ධාතුව
ආ රම්භ ධාතුව, n. the first element or effort, පළමු වීය්‍යීය.
ආධිපත්‍ය ප්‍රදේශය
ආධිපත්‍ය ප්‍රදේශය, n. principality, seigniory, අධිපතියාගේ පළාත.
Random Fonts
CPS 34 Bangla Font
CPS 34
Download
View Count : 2817
NPW Kasun Bangla Font
NPW Kasun
Download
View Count : 2449
AH Suba Bangla Font
AH Suba
Download
View Count : 2546
Mi Dasuni Wide Bangla Font
Mi Dasuni Wide
Download
View Count : 2094
FS Araliya Warp Bangla Font
FS Araliya Warp
Download
View Count : 2291
A Malathi Bangla Font
A Malathi
Download
View Count : 4612
Info Araliya Bangla Font
Info Araliya
Download
View Count : 2669
4u Ice Bangla Font
4u Ice
Download
View Count : 3117
Mi Nilu 2000 Bangla Font
Mi Nilu 2000
Download
View Count : 2867
CPS 25 Bangla Font
CPS 25
Download
View Count : 3029

close
Please like, if you love this website