Sinhala to English Dictionary: ප්‍ර·වාල

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ප්‍ර·වාචක
ප්‍ර·වාචක, a. (ප්‍ර emp., වාචක speaking), eloquent, දක්‍ෂකථික.
ප්‍ර·වායකයා
ප්‍ර·වායකයා, n. bearer, conveyer, ගෙනයන්නා; imp, රාක්‍ෂසය.
ප්‍ර·වාරණ
ප්‍ර·වාරණ, a. (ප්‍ර before or emp., වාරණ opposition), opposing, බාධක, prohibitive, තහනම් කරන.
ප්‍ර·වාරණය
ප්‍ර·වාරණය, n. objecting, opposing, prohibiting, prohibition, විරුඬවීම, තහනම.
ප්‍ර·වාරය
ප්‍ර·වාරය, n. (ප්‍ර before,වාර fr. වෘ to cover, defend), covering, clothing, වැස්ම, ඇඳුම; concealing, screening, මුවාකිරිම.
ප්‍ර·වාල
ප්‍ර·වාල, n. or. a. red coral, පබළු.
ප්‍ර·වාල සාගරය
ප්‍ර·වාල සාගරය, n. coral sea.
ප්‍ර·වාලය
ප්‍ර·වාලය, n. red coral; young bud, sprout; පබළුව.
ප්‍ර·වාසනය
ප්‍ර·වාසනය, n. (ප්‍ර forth, away, වාස dwelling), dwelling abroad, sojourning, පොරොත්තුව සිටීම; exile, පිටවහල්ව සිටීම.
ප්‍ර·වාසනය
ප්‍ර·වාසනය, n. (ප්‍ර emp., වාස to cut, kill), to kill, baughter, මරාදැමීම.
ප්‍ර·වාසය
ප්‍ර·වාසය, n. living away from home, sojourning, sojourn; see ප්‍රවාසනය.
ප්‍ර·වාසයකරනවා
ප්‍ර·වාසයකරනවා, v. to sojourn abroad, පිටරටක වසනවා.
ප්‍ර·වාසි
ප්‍ර·වාසි, a. sojourning, පොරොත්තුවූ; foreign, පිට රට; travelling, ගමන්කාර.
ප්‍ර·වාසියා
ප්‍ර·වාසියා, n. sojourner, පොරොතුතව සිටින්නා; foreigner, පරදේශියා; traveller, ගමන්කාරයා.
ප්‍ර·වාහක
ප්‍ර·වාහක, n. (ප්‍ර emp., වහ් to carry), bearing, carrying, conveying, ගෙනයන.
Random Fonts
4u Ice Bangla Font
4u Ice
Download
View Count : 3117
D Campika Bangla Font
D Campika
Download
View Count : 3263
Kaputa Dot Com Normal Bangla Font
Kaputa Dot Com Normal
Download
View Count : 14307
Bu Dadunu Bangla Font
Bu Dadunu
Download
View Count : 5095
CPS 34 Bangla Font
CPS 34
Download
View Count : 2817
Mi Dumndu Wide Bangla Font
Mi Dumndu Wide
Download
View Count : 2343
Ridi 15 Bangla Font
Ridi 15
Download
View Count : 3123
FS Manel Bangla Font
FS Manel
Download
View Count : 2746
NPW Spot.Cow Bangla Font
NPW Spot.Cow
Download
View Count : 2905
A10 Yasarath Bangla Font
A10 Yasarath
Download
View Count : 5511

close
Please like, if you love this website