Sinhala to English Dictionary: ප්‍ර·සර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ප්‍ර·සක්ත
ප්‍ර·සක්ත, a. (ප්‍ර emp., සක්ත attached), adhering to, attached, ඇලී තිබෙන, ඇලුම්වූ.
ප්‍ර·සක්තිය
ප්‍ර·සක්තිය, n. adherence, cohesion, ඇලීම; attachment, ඇලුම්කම.
ප්‍ර·සන්ත
ප්‍ර·සන්ත, a. pleasing, pleasant, agreeable, amiable; pleased, complaisant, willing, favourable; සතුටු, පහන්; bright, clear, දීප්තිමත්.
ප්‍ර·සන්න·සල්·පිළ
ප්‍ර·සන්න·සල්·පිළ, n. fancy fair or bazaar.
ප්‍ර·සන්නකම, ප්‍ර·සන්නතාව
ප්‍ර·සන්නකම, ප්‍ර·සන්නතාව, n. pleasantness &c.
ප්‍ර·සන්නකරනවා
ප්‍ර·සන්නකරනවා, v. t. to please, gratify, satisfy.
ප්‍ර·සන්නය
ප්‍ර·සන්නය, n. pleasure, willingness, satisfaction, සතුටුකම, සතුට.
ප්‍ර·සන්නවෙනවා
ප්‍ර·සන්නවෙනවා, v. i. to be pleased, become willing, acquiesce.
ප්‍ර·සම
ප්‍ර·සම, a. (සම fr. සූ parturition), travailing, bearing (offspring), වදන.
ප්‍ර·සමීක්‍ෂණ
ප්‍ර·සමීක්‍ෂණ, a. (ප්‍ර emp., see සමීක්‍ෂණ), deliberating, deliberative, circumspect, wary, කල්ප නාකර බලන, ඉතා ප්‍රවේසම්වූ.
ප්‍ර·සමීක්‍ෂණතාව, ප්‍ර·සමීක්‍ෂණය, ප්‍ර·සමීක්‍ෂාව
ප්‍ර·සමීක්‍ෂණතාව, ප්‍ර·සමීක්‍ෂණය, ප්‍ර·සමීක්‍ෂාව, n. deliberation, circumspection, wariness, ප්‍රවේ සම්කම.
ප්‍ර·සමීක්‍ෂණයකරනවා
ප්‍ර·සමීක්‍ෂණයකරනවා, v. to deliberate, consider, ponder, act warily, take care, කල්පනාකර බලනවා, ප්‍රවේසම්වෙනවා.
ප්‍ර·සර
ප්‍ර·සර, a. (ප්‍ර forth, සර going), spreading, extending, පැතිරෙන.
ප්‍ර·සරණය
ප්‍ර·සරණය, n. (ප්‍ර forth, සරණ going), going forth, පිටත්ව යාම; overspreading (a country), පැතිරියාම; surrounding (an enemy), වටකර ගැනීම.
ප්‍ර·සරය
ප්‍ර·සරය, n. spreading &c., පැතිරිම solicitation, ආයාචනාව, ඉල්ලීම; boil, ගඩුව; rushing, speed, වේගය; war, යුඩය; multitude, සමූහය; iron arrow, යකඩ ඊය.
Random Fonts
Somi Ruwan Bangla Font
Somi Ruwan
Download
View Count : 2644
NPW Nilakshi Bangla Font
NPW Nilakshi
Download
View Count : 2637
4u Madu Bangla Font
4u Madu
Download
View Count : 4208
DL Hansika Bangla Font
DL Hansika
Download
View Count : 4074
Anuradha PC Bangla Font
Anuradha PC
Download
View Count : 21032
AMS Arunalu Bangla Font
AMS Arunalu
Download
View Count : 5084
Ridi 18 Bangla Font
Ridi 18
Download
View Count : 4653
DL Anuradha Bangla Font
DL Anuradha
Download
View Count : 9944
FM Malithi X Bangla Font
FM Malithi X
Download
View Count : 17872
Lavanya Regular Bangla Font
Lavanya Regular
Download
View Count : 5348

close
Please like, if you love this website