Sinhala to English Dictionary: ප්‍ර·සාද

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ප්‍ර·සාද, ප්‍ර·සාදක
ප්‍ර·සාද, ප්‍ර·සාදක, a. (ප්‍ර emp., සාද clearness, fr. සද්), clean, pure, පිරිසිදු; bright, clear, lucid, pellucid, පැහැදිලි, explicit, perspicuous, ප්‍ර කාශ; pleasing, ප්‍රසන්න.
ප්‍ර·සාද·දෘෂ්ටි‍
ප්‍ර·සාද·දෘෂ්ටි‍, a. clear-sighted, fig. නැණවත්.
ප්‍ර·සාද·නහර
ප්‍ර·සාද·නහර, n. pl. sensory nerves, දැනීමේ නහර.
ප්‍ර·සාද·රූපය
ප්‍ර·සාද·රූපය, n. the manifesting formation, viz. the part of each organ of the five senses which manifests its object, as the pupil or retina of the eye, the drum of the ear &c.
ප්‍ර·සාදකරනවා
ප්‍ර·සාදකරනවා, v. t. to make clear, පහදනවා; favour, කරුණාවකරනවා,අනුග්‍රහකරනවා.
ප්‍ර·සාදතාව
ප්‍ර·සාදතාව, n.cleanness,clearness@c.,see adj.
ප්‍ර·සාදනය
ප්‍ර·සාදනය, n. cleansing, පිරිසිදුකිරීම, clearing, පැහැදවීම; decorating, decoration, සැරසීම; boiled riee, බත.
ප්‍ර·සාදනාව
ප්‍ර·සාදනාව, n. service, සේවය.
ප්‍ර·සාදය
ප්‍ර·සාදය, n. clearness &c., පැහැදිම: see ප්‍රසාද; favour, කරුණාව, අනුග්‍රහය; emolument, perquisite, honorarium, present, තැග්ග. E. S.
ප්‍ර·සාදිත
ප්‍ර·සාදිත, a. cleansed, cleared, brightened, පිරි සිදුකරනලද &c.
ප්‍ර·සාධනය, ප්‍ර·සාධය
ප්‍ර·සාධනය, ප්‍ර·සාධය, n. (ප්‍ර emp,, සාධ to finish, accomplish), accomplishing, effecting, effectuation, ඉෂ්ටකිරීම; dressing, decoration, සැර සීම.
ප්‍ර·සාධනිය
ප්‍ර·සාධනිය, n. dresser, viz. comb, පනාව; a drug, බෙහෙතක්.
ප්‍ර·සාධනීය, ප්‍ර·සාධ්‍ය
ප්‍ර·සාධනීය, ප්‍ර·සාධ්‍ය, a. accomplishable, practicable, perfectible, සිඬකළහැකිවූ, සාධ්‍ය.
ප්‍ර·සාරණය, ප්‍ර·සාරය
ප්‍ර·සාරණය, ප්‍ර·සාරය, n. (See ප්‍රසරණය), opening, advancing, extending, දිගඇරීම, spreading out, overspreading, පැතිරියාම; deploying, විහිදිම, going to forage or surround an enemy.
ප්‍ර·සාරණයකරනවා
ප්‍ර·සාරණයකරනවා, v. t. to expand, spread out දිග අරිනවා.
Random Fonts
0Kdsaman Bangla Font
0Kdsaman
Download
View Count : 5964
DL Makela Bangla Font
DL Makela
Download
View Count : 2582
FS Madu College Bangla Font
FS Madu College
Download
View Count : 2555
AMS Tharu Bangla Font
AMS Tharu
Download
View Count : 9641
IW Madhu Bangla Font
IW Madhu
Download
View Count : 2857
Wije 4 Square Bold Bangla Font
Wije 4 Square Bold
Download
View Count : 5792
DS Bursh Bangla Font
DS Bursh
Download
View Count : 4723
4u Ridhma Bangla Font
4u Ridhma
Download
View Count : 2836
FS Madu Bangla Font
FS Madu
Download
View Count : 2729
4u Sasika Bangla Font
4u Sasika
Download
View Count : 3445

close
Please like, if you love this website