Sinhala to English Dictionary: ප්‍රකෘති

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රකෘති
අ ප්‍රකෘති, a. not of the root or essence, මුලට අඩංගුනැති; gram. servile, as අප්‍රකෘත්‍යක්ෂරය, servile letter.
අ ප්‍රකෘතිය
අ ප්‍රකෘතිය, n. accidental property, non-essential. E. S.
ක්‍රියා ප්‍රකෘතිය
ක්‍රියා ප්‍රකෘතිය, n. gram. verbal theme or root.
දුෂ්ට·ප්‍රකෘතිය
දුෂ්ට·ප්‍රකෘතිය, n. wicked nature, evil-mindedness, දුෂ්ටගතිය, දුගතිය.
ප්‍ර·ධානය
ප්‍ර·ධානය, n. basis of things, nature, source, මුල හේතුව, ධාතුව, ස්‍වභාව: see ප්‍රකෘතිය.
ප්‍රකෘති
ප්‍රකෘති, a. natural, constitutional, ජම්ම, fundamental, ධාතුවූ,මුල්වූ.
ප්‍රකෘති·තරල
ප්‍රකෘති·තරල, a. volatile, fugacious, පහවයන E. S.
ප්‍රකෘති·වශයෙන්
ප්‍රකෘති·වශයෙන්, ad. according to original nature, primitively, derivatively, මුල් ස්වභාව ලෙස, ධාතුවේ හැටියට.
ප්‍රකෘති·ස්ථ
ප්‍රකෘති·ස්ථ, a. (ස්ථ being, abiding), in the nature, inherent. E. S.
ප්‍රකෘති·ස්ථාපක
ප්‍රකෘති·ස්ථාපක, a. (ස්ථාපක fixing), reformative, reformatory, reparative, හරිගස්සන.
ප්‍රකෘති·ස්ථාපකයා
ප්‍රකෘති·ස්ථාපකයා, n. reformer, හරිගස්සන්නා.
ප්‍රකෘති·ස්ථාපනය
ප්‍රකෘති·ස්ථාපනය, n. reformation &c.
ප්‍රකෘති·ස්ථාපිත, ප්‍රකෘති·ස්ථිත
ප්‍රකෘති·ස්ථාපිත, ප්‍රකෘති·ස්ථිත, a. reformed, restored &c.
ප්‍රකෘතිකරනවා, ප්‍රකෘතිමත්කරනවා
ප්‍රකෘතිකරනවා, ප්‍රකෘතිමත්කරනවා, v. t. to restore (health &c.) to the original state; reform, renovate, repair, මුල් ස්වභාවට පමුණ නවා, අලුත්වාඩියාකරනවා.
ප්‍රකෘතිතාව
ප්‍රකෘතිතාව, n. original state, primitiveness, මුල් ස්වභාව.
Random Fonts
4u Ananda UltraBold Bangla Font
4u Ananda UltraBold
Download
View Count : 3904
Mi Dasun Wide Bangla Font
Mi Dasun Wide
Download
View Count : 2238
Wije 5 Square Thin Letters Bangla Font
Wije 5 Square Thin Letters
Download
View Count : 3520
AH Kalani Bangla Font
AH Kalani
Download
View Count : 5904
4u Raja Bangla Font
4u Raja
Download
View Count : 3764
Mi Dasun Hollow Tall Bangla Font
Mi Dasun Hollow Tall
Download
View Count : 2860
CPS 41 Bangla Font
CPS 41
Download
View Count : 2379
4u Basuru Bangla Font
4u Basuru
Download
View Count : 4822
A Manel X Bangla Font
A Manel X
Download
View Count : 7521
DL Biso Bangla Font
DL Biso
Download
View Count : 3252

close
Please like, if you love this website