Sinhala to English Dictionary: ප්‍රඥාන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අභි ජාත
අභි ජාත, a. high-born, noble, වංශවත්; wise, learned, ප්‍රඥාවන්ත, උගත්.
ඥානා
ඥානා, n wise or learned person, litterateur, පණ්ඩිතයා sage, ප්‍රඥාවන්තයා; astrologer, නැකතියා,fortune-teller, දිවස්කියන්නා.
තාව
තාව, n. wisdom, prudence, ප්‍රඥාව; suffix තා with ව, as in මහිමතාව &c., used in abstract nouns.
පංච·බල
පංච·බල, n. pl. the five powers: belief, ශ්‍රඬාව; effort, වීර්‍ය්‍යය; intellect, සතිය or සිහිය; religious meditation, සමාධිය; wisdom, ප්‍රඥාව.
පණ්ඩාව
පණ්ඩාව, n. wisdom, ප්‍රඥාව; science, ශාස්ත්‍රය.
ප්‍රඥා·ගෝචර
ප්‍රඥා·ගෝචර, a. agreeable to wisdom, wise,politic, ප්‍රඥාවට එකඟ.
ප්‍රඥාන
ප්‍රඥාන, a. wise, ප්‍රඥාවන්ත, learned, උගත්.
ප්‍රඥානය
ප්‍රඥානය, n. wisdom, ප්‍රඥාව, knowledge, දැන ගැන්ම
ප්‍රඥානුභාවය
ප්‍රඥානුභාවය, n (ප්‍රඥා අනු:), power or influence of wisdom, ප්‍රඥාබලය.
ප්‍රඥාව
ප්‍රඥාව, n. wisdom, understanding, ඥානය, intellect,සිහිය, skill, සමර්‍ථකම.
ප්‍රඥාවත්, ප්‍රඥාවන්ත
ප්‍රඥාවත්, ප්‍රඥාවන්ත, a. wise, intelligent, skilful.
ප්‍රඥාවන්තකම
ප්‍රඥාවන්තකම, n. wisdom, prudence, discretion, sagacity.
ප්‍රාඥත්‍වය, ප්‍රාඥභාවය
ප්‍රාඥත්‍වය, ප්‍රාඥභාවය, n. wisdom, prudence, intelligence, ප්‍රඥාව, නුවණ.
ප්‍රාඥයා
ප්‍රාඥයා, n. wise person, sage, ප්‍රඥාවන්තයා, පණ්ඩිතයා.
පැණ·සර
පැණ·සර, a. wise, learned, ප්‍රඥාවෙන්සාරවූ, ප්‍රඥා වන්ත.
Random Fonts
AH Tharanga Bangla Font
AH Tharanga
Download
View Count : 2386
Sepalika Plain Bangla Font
Sepalika Plain
Download
View Count : 3379
Niluka Look Bangla Font
Niluka Look
Download
View Count : 2798
Bu Dadunu Bangla Font
Bu Dadunu
Download
View Count : 5095
CPS 52 Bangla Font
CPS 52
Download
View Count : 2229
4u Bindumathi Bangla Font
4u Bindumathi
Download
View Count : 19650
NPW Sumi Bangla Font
NPW Sumi
Download
View Count : 2085
A Kandy New Supplement Bangla Font
A Kandy New Supplement
Download
View Count : 7945
Aa Amali Bangla Font
Aa Amali
Download
View Count : 21074
LM Witha New1 Bangla Font
LM Witha New1
Download
View Count : 2153

close
Please like, if you love this website