Sinhala to English Dictionary: ප්‍රත්‍යක්‍ෂ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

නිරාවරණ
නිරාවරණ, a. (නිර් ආව:), without cover, uncovered, manifest, ප්‍රත්‍යක්‍ෂ.
පසක්
පසක්, a. evident, manifest, obvious, known by experience, පැහැදිලි, ප්‍රත්‍යක්‍ෂ.
ප්‍රත්‍යක්‍ෂ
ප්‍රත්‍යක්‍ෂ, a. (ප්‍රති before, අක්‍ෂ eyes or organs of sense), obvious, explicit, experienced, manifest, evident, lucid, clear, ප්‍රකට, පැහැදිලි.
ප්‍රත්‍යක්‍ෂ·දර්‍ශකයා
ප්‍රත්‍යක්‍ෂ·දර්‍ශකයා, n. (දර්‍ශක seeing), eye-witness, ඇසින් දුටු සාක්‍ෂිකාරයා.
ප්‍රත්‍යක්‍ෂ·බෙහෙත
ප්‍රත්‍යක්‍ෂ·බෙහෙත, n. proved medicine or remedy.
ප්‍රත්‍යක්‍ෂ·භූත
ප්‍රත්‍යක්‍ෂ·භූත, a. become obvious, manifested, පැහැදිලිවූ.
ප්‍රත්‍යක්‍ෂකම, ප්‍රත්‍යක්‍ෂතාව
ප්‍රත්‍යක්‍ෂකම, ප්‍රත්‍යක්‍ෂතාව, n. obviousness &c.
ප්‍රත්‍යක්‍ෂකරනවා
ප්‍රත්‍යක්‍ෂකරනවා, v.t. to make obvious &c., evince, show.
ප්‍රත්‍යක්‍ෂි
ප්‍රත්‍යක්‍ෂි, a. seeing, perceiving, පෙනීම or දැනීම ඇත්තාවු.
ප්‍රත්‍යක්‍ෂි·කරණය
ප්‍රත්‍යක්‍ෂි·කරණය, n. act of manifesting, making clear, elucidation, පැහැදිලි කිරීම, විසඳිම.
ප්‍රත්‍යක්‍ෂි·කෘත
ප්‍රත්‍යක්‍ෂි·කෘත, a. manifested, elucidated.
ප්‍රාද්‍රර්‍භාවය
ප්‍රාද්‍රර්‍භාවය, n. (ප්‍රාදුර් evident, භාවය state), evidentness, manifestness, ප්‍රත්‍යක්‍ෂකම.
ප්‍රාදුර්භූත
ප්‍රාදුර්භූත, a. (භූත being), become or being evident &c., ප්‍රත්‍යක්‍ෂ, පැහැදිලි.
වි·ශද
වි·ශද, a. white, සුදු, clear, pure, lucid, pellucid, නිර්‍මල, පැහැදිලි; perspicuous, evident, ප්‍රකාශ ප්‍රත්‍යක්‍ෂ.
සමක්‍ෂ
සමක්‍ෂ, a. (සං with, අක්‍ෂ organs of sense), present, visible, evident, අභිමුඛ, ප්‍රත්‍යක්‍ෂ.
Random Fonts
FS Ridhma Bangla Font
FS Ridhma
Download
View Count : 2514
CPS 24 Bangla Font
CPS 24
Download
View Count : 2156
NPW Sure Bangla Font
NPW Sure
Download
View Count : 2759
SU Sakthi Bangla Font
SU Sakthi
Download
View Count : 2749
Nelum PC Bangla Font
Nelum PC
Download
View Count : 8008
Somi Kokila Bangla Font
Somi Kokila
Download
View Count : 5022
DL Sarani Bangla Font
DL Sarani
Download
View Count : 4704
M.C.Bs 2nd Font Bangla Font
M.C.Bs 2nd Font
Download
View Count : 2232
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730
Mi Dasuni Wide Bangla Font
Mi Dasuni Wide
Download
View Count : 2094

close
Please like, if you love this website