Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: ප්‍රති·ම
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
ප්‍ර·තිඥා, ප්‍රති·ඥාන
ප්‍ර·තිඥා, ප්‍රති·ඥාන, a. (ප්‍රති mutual, ඥා, ඥාන knowledge or assent), promissory, පොරොන්දු; permissive, E. S.
ප්‍රති·කර්‍ම
ප්‍රති·කර්‍ම (ය) කරනවා, v. to dress, adorn; apply remedies; retaliate.
ප්‍රති·කර්‍මය
ප්‍රති·කර්‍මය, n. dress, adornment, පැලඳීම, සැර සීම; remedying, පිළියම්කෙරීම; retaliation, පළිගැනීම.
ප්‍රති·ක්‍රමය
ප්‍රති·ක්‍රමය, n. (ප්‍රති back, ක්‍රමය going), return, retreat, ආපසු ගමන.
ප්‍රති·ක්‍රියාව
ප්‍රති·ක්‍රියාව, n. requital (good or bad), ප්‍රතිඵලය retribution, retaliation, revenge, පළිගැනීම; remedying, පිළියම්කිරීම.
ප්‍රති·ක්‍ෂිප්ත
ප්‍රති·ක්‍ෂිප්ත, a. (ක්‍ෂිප්ත thrown, sent), sent away, turned away, dismissed, rejected, excommunicated, පහකරනලද &c.; calumniated, E. S.
ප්‍රති·ක්‍ෂේපකයා
ප්‍රති·ක්‍ෂේපකයා, n. rejecter, recusant, එපා කරන්නා.
ප්‍රති·ක්‍ෂේපකරනවා
ප්‍රති·ක්‍ෂේපකරනවා, v. t. to reject, renounce, excommunicate, repudiate, disallow, එපාකර නවා, පහකරනවා.
ප්‍රති·ක්‍ෂේපකිරීම, ප්‍රතික්‍ෂේපණය, ප්‍රතික්‍ෂේපය
ප්‍රති·ක්‍ෂේපකිරීම, ප්‍රතික්‍ෂේපණය, ප්‍රතික්‍ෂේපය, v. n. the act of rejecting &c.
ප්‍රති·කාය
ප්‍රති·කාය, n. (ප්‍රති in lieu, කාය body), effigy, image, ප්‍රතිමාව, රූපය; butt, target, ඉලක් කය.
ප්‍රති·කාර
ප්‍රති·කාර, a. (ප්‍රති in return, කාර doing), remedial, curative, medical, පිළියම්වූ; retaliatory, පළිගන්න. Also spelt ප්‍රතිකාර.
ප්‍රති·කාර·දර්‍ශකය
ප්‍රති·කාර·දර්‍ශකය, n. indicant, viz. remedy indicator.
ප්‍රති·කාර·විද්‍යාව
ප්‍රති·කාර·විද්‍යාව, n. therapeutics, පිළියම් දැන්ම.
ප්‍රති·කාර·ශාස්ත්‍රය
ප්‍රති·කාර·ශාස්ත්‍රය, n. medical science, physic, පිලියම් කීරීමේ ශාස්ත්‍රය.
ප්‍රති·කාරය
ප්‍රති·කාරය, n. remedy, medicament; retaliation, revenge.
Random Fonts
Damindu Tall
Download
View Count : 2624
Mi Dasuni 96
Download
View Count : 2595
AM Amalee Thin
Download
View Count : 5237
DL Nisansala 841619
Download
View Count : 2527
Wije 4 Square Bold
Download
View Count : 5792
Amila Normal
Download
View Count : 10485
Anura
Download
View Count : 3863
GS Renu College
Download
View Count : 2927
0Kdolu
Download
View Count : 4985
AH Duminda
Download
View Count : 3956
Please like, if you love this website