Sinhala to English Dictionary: ප්‍රතිකූල

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

පර්‍ය්‍යවස්ථිත
පර්‍ය්‍යවස්ථිත, a. opposed or opposite to, විරුඬවූ, ප්‍රතිකූල.
ප්‍රත්‍යනික
ප්‍රත්‍යනික, a. (ප්‍රති against, අනීක army), opposed, විරුඬ, contrary, ප්‍රතිකූල; adverse, hostile, එදිරි.
ප්‍රති·වාරණ
ප්‍රති·වාරණ, a. (ප්‍රති re, වාරණ opposing), reactionary, opposing, ප්‍රතිකූල.
පිළිකුල
පිළිකුල, n. (fr. ප්‍රතිකූල reversed), anything foul or abominable.
ව්‍යතිකර
ව්‍යතිකර, a. (වි reversed, අතී very, කර doing), reverse, converse, reciprocal, විරුඬ, ප්‍රතිකූල.
ව්‍යපේත
ව්‍යපේත, a. removed, gone, අහක්වූ; contrary, opposed, ප්‍රතිකූල.
වාම
වාම, a. left (side), sinistral, වම; reverse, contrary, ප්‍රතිකූල, විරුද්ධ; vile, නීච; pleasant, ප්‍රිය; short, කොට; crooked, වකුටු.
වි·පර්‍ය්‍යස්ත
වි·පර්‍ය්‍යස්ත, a. (වි,පරි,අස්ත), reversed, contrary, antithetical, opposed, විරුද්ධ, ප්‍රතිකූල.
වි·පර්‍ය්‍යාසකරනවා
වි·පර්‍ය්‍යාසකරනවා, v. t. to reverse, alter, invert, pervert, subvert, revolutionize, පෙරළනවා, ප්‍රතිකූලකරනවා.
වි·පරිත
වි·පරිත, a. (වි adversely පරීත moved round), reversed, perverted, පෙරළි තිබෙන, opposed, contrary, විරුද්ධ, ප්‍රතිකූල, preposterous, distorted, E. S; confused, perplexed. වියවුල්වූ.
වි·පරිතාකාරයෙන්
වි·පරිතාකාරයෙන්, ad. perversely, අගතිලෙස; contrarily, (කාරණ) පෙරළා or ප්‍රතිකූලලෙස.
වි·ලෝම
වි·ලෝම, a (වි against, ලෝම hair), against the hair or grain, backward, opposite, contrary, විරුද්ධ, ප්‍රතිකූල.
විපර්‍ය්‍යස්තතාව
විපර්‍ය්‍යස්තතාව, n. reversed condition, contrariety, antithesis, ප්‍රතිකූලතාව.
Random Fonts
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2552
NPW Ice Bangla Font
NPW Ice
Download
View Count : 2268
Br Hansika Bangla Font
Br Hansika
Download
View Count : 2992
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939
AH Hiru Bangla Font
AH Hiru
Download
View Count : 3319
CPS 10 Bangla Font
CPS 10
Download
View Count : 2850
CPS 18 Bangla Font
CPS 18
Download
View Count : 2587
CPS 27 Bangla Font
CPS 27
Download
View Count : 2401
Vri Sinhala CB Bold Bangla Font
Vri Sinhala CB Bold
Download
View Count : 2277
Ruwani PC Bangla Font
Ruwani PC
Download
View Count : 3688

close
Please like, if you love this website