Sinhala to English Dictionary: ප්‍රධාන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රධාන
අ ප්‍රධාන, a. subordinate, secondary, ප්‍රධාන නොවන.
අ ප්‍රධානකම, අ ප්‍රධානත්වය
අ ප්‍රධානකම, අ ප්‍රධානත්වය, n. subordinateness &c. ප්‍රධාන නැතිකම.
අ ප්‍රධානකරනවා
අ ප්‍රධානකරනවා, v. t. to subordinate, make secondary.
අ ප්‍රධානියා
අ ප්‍රධානියා, n. subordinate, underling, ප්‍රධාන නොවී සිටින්නා.
අ මුඛ්‍ය
අ මුඛ්‍ය, a. not chief, inferior, subordinate, ප්‍රධාන නොවන, යටත්.
අ මුඛ්‍යතාව
අ මුඛ්‍යතාව, n. inferiority, subordinateness, අප්‍රධානකම.
අ ශ්‍රෙෂ්ඨ
අ ශ්‍රෙෂ්ඨ, a. not chief, ප්‍රධාන නොවන, minor, puisne, බාල, දෙවෙනි.
අග
අග, a. E. of අග්‍ර: chief, principal, ප්‍රධාන.
අග පුඟුලා
අග පුඟුලා, n. chief man, උතුම් or ප්‍රධාන පුරුෂයා.
අග මැතියා
අග මැතියා, n. prime-minister, premier, ප්‍රධාන අමාත්‍යයා.
අග විප්
අග විප්, n. chief Brahmin, ප්‍රධාන බමුණා.
අග සව්
අග සව්, n. chief disciple, ප්‍රධාන ගෝලයා: ap. of Buddha's two chief disciples සැරියුත්and මුගලන්, who acted as his recorders.
අග සෙන්
අග සෙන්, n. chief or main army, ප්‍රධාන සේනාව.
අග් උවටා
අග් උවටා, n. chief attendant or servant, ප්‍රධාන උපස්ථායකයා.
අග්‍රයා
අග්‍රයා, n. the highest person, chief, principal, ප්‍රධානියා.
Random Fonts
4u Araliya Shatter Bangla Font
4u Araliya Shatter
Download
View Count : 2391
DS Daya D Bangla Font
DS Daya D
Download
View Count : 8383
Lankapura Supplement Bangla Font
Lankapura Supplement
Download
View Count : 2225
IW Dammee Bangla Font
IW Dammee
Download
View Count : 2544
Mi Dasun 96 Bangla Font
Mi Dasun 96
Download
View Count : 3647
Senkadagala Supplement Bangla Font
Senkadagala Supplement
Download
View Count : 2935
GS Nisansala Bangla Font
GS Nisansala
Download
View Count : 2620
0Kdrose Bangla Font
0Kdrose
Download
View Count : 3115
DS Ridhma L Bangla Font
DS Ridhma L
Download
View Count : 2559
Mi Damindu Tall Bangla Font
Mi Damindu Tall
Download
View Count : 4338

close
Please like, if you love this website