Sinhala to English Dictionary: ප්‍රබන්‍ධ:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

කථා ප්‍රබන්‍ධය
කථා ප්‍රබන්‍ධය, n. narrative, connected story, කථාව.
දෘශ්‍ය·කාව්‍යය
දෘශ්‍ය·කාව්‍යය, a. drama, නාඩගම් ප්‍රබන්‍ධය, නාඩ ගම් කවිය, නාඩගම.
නාටක කාව්‍ය·ප්‍රබන්‍ධය
නාටක කාව්‍ය·ප්‍රබන්‍ධය, n. opera.
ප·බඳ
ප·බඳ, a. E. of ප්‍රබන්‍ධ: connected, continuous, සම්බන්‍ධ, අතවරත.
ප·බඳය. පබන්‍ධය
ප·බඳය. පබන්‍ධය, n. connection, සම්බන්‍ධය, continuity, අනවරතය; literary composition, story, narrative: see ප්‍රබන්‍ධය.
ප්‍ර·කරණය
ප්‍ර·කරණය, n. introduction, prelude, prologue, ආරම්භය, ආරම්භකථාව; composition, treatise, රචනාව; fiction, story, ප්‍රබන්‍ධය; chapter, section, පරිචේජදය.
බොරු·ප්‍රබන්‍ධය
බොරු·ප්‍රබන්‍ධය, n. made up story, false narrative, fiction.
මහා·රූපකය
මහා·රූපකය, n. drama,නාඩගම් ප්‍රබන්‍ධය, නඩගම.
මිථ්‍යා·කථාකාර
මිථ්‍යා·කථාකාර, a. See මිථයාප්‍රබන්‍ධ.
මිථ්‍යා·ප්‍රබන්‍ධ
මිථ්‍යා·ප්‍රබන්‍ධ, a. ficticious, fabulous, legendary, mythical, mythological, බොරු ප්‍රබන්‍ධාකාර.
මිථ්‍යා·ප්‍රබන්‍ධ·රාශිය
මිථ්‍යා·ප්‍රබන්‍ධ·රාශිය, n. collection of myths, mythology.
මිථ්‍යා·ප්‍රබන්‍ධ·විද්‍යාකාරයා
මිථ්‍යා·ප්‍රබන්‍ධ·විද්‍යාකාරයා, or ·විස්තරකාරයා, n. mythologist.
මිථ්‍යා·ප්‍රබන්‍ධය
මිථ්‍යා·ප්‍රබන්‍ධය, n. fiction, myth, බොරු කථාන්ත රය.
මිථ්‍යාව
මිථ්‍යාව, n. falsehood, fabrication, fable, බොරුව, බොරුප්‍රබන්‍ධය.
රූපකය
රූපකය, n. drama, නාඩගම් ප්‍රබන්‍ධය, නාඩගම; figure of speech, උපහැරණ කීමක්.
Random Fonts
Wijeya Bangla Font
Wijeya
Download
View Count : 5009
NID Ahasa Madu Bangla Font
NID Ahasa Madu
Download
View Count : 2403
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 2994
AH Ashirwada Bangla Font
AH Ashirwada
Download
View Count : 3340
4u Ganganee Bangla Font
4u Ganganee
Download
View Count : 4270
AM Araliya Bold Bangla Font
AM Araliya Bold
Download
View Count : 4044
Mihiri Bangla Font
Mihiri
Download
View Count : 3006
DS Chamika Bangla Font
DS Chamika
Download
View Count : 4351
Somi Dilrukshi Bangla Font
Somi Dilrukshi
Download
View Count : 2431
Noto Sans Sinhala Bangla Font
Noto Sans Sinhala
Download
View Count : 10785

close
Please like, if you love this website