Sinhala to English Dictionary: ප්‍රභාව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අති ප්‍රභාව
අති ප්‍රභාව, n. excessive brightness, glare, සැර or මහත් දීප්තිය.
අරුණ ප්‍රභාව, අරුණලු, අරුණලෝකය
අරුණ ප්‍රභාව, අරුණලු, අරුණලෝකය, n. (අලු, ආලෝක) light or shining of the dawn, ඉර පායන්‍ට ප්‍රථම එළිය.
ආත්ම ප්‍රභාවත්
ආත්ම ප්‍රභාවත්, a. self-luminous, තමාගේම එළි යෙන් බැබළෙන.
ක්ෂණ ප්‍රභාව
ක්ෂණ ප්‍රභාව, n. sudden brilliance, flash of light, lightning, විදුලිය.
ධූම·ප්‍රභාව
ධූම·ප්‍රභාව, n. the hell of smoke.
පක්‍ෂ·ප්‍රසාරණය, පක්‍ෂ·ප්‍රභාරය
පක්‍ෂ·ප්‍රසාරණය, පක්‍ෂ·ප්‍රභාරය, n. flapping wings, flying, පියාසරකිරීම.
පබ
පබ, n. E. for ප්‍රභාව: light, ආලෝකය, brightness, දීප්තිය‍.
පභා·කර
පභා·කර, n. P. of ප්‍රභාකර.
පභාව
පභාව, n. P. of ප්‍රභාව, (Sans. ප්‍රභා).
ප්‍රභාතය
ප්‍රභාතය, n. (ප්‍ර forth, භා to shine), dawn, morning, අලුයම, eradiation, රැස් විහිදිම.
භ්‍යාම·ප්‍රභාව
භ්‍යාම·ප්‍රභාව, n. Er. for ව්‍යාමප්‍රභාව.
භාග·ප්‍රභාගය
භාග·ප්‍රභාගය, n. complex fraction, compound fraction.
ව්‍යාම·ප්‍රභාව
ව්‍යාම·ප්‍රභාව, n. fathom-radiance, viz, radiance or halo which extended for a fathom around Buddha.
වි·භා·කාර
වි·භා·කාර, n. (වි emp., භා light කර what makes), sun, ප්‍රභාකර, ඉර; fire, ගින්න.
වි·භාතය
වි·භාතය, n. (වි forth, භා to shine), dawn, daybreak, අලුයම, see ප්‍රභාතය,
Random Fonts
Ananda Bangla Font
Ananda
Download
View Count : 5109
Wije 3 Thin Std Bangla Font
Wije 3 Thin Std
Download
View Count : 3023
DS Rasika Bangla Font
DS Rasika
Download
View Count : 3670
FS Nisansala Bangla Font
FS Nisansala
Download
View Count : 2961
NPW Araliya Bangla Font
NPW Araliya
Download
View Count : 3444
GS Sandareka Bangla Font
GS Sandareka
Download
View Count : 2468
DL Kiduru Bangla Font
DL Kiduru
Download
View Count : 3004
DL Male Bangla Font
DL Male
Download
View Count : 2390
4u Ridhma Bangla Font
4u Ridhma
Download
View Count : 2836
NPW Punsisi Bangla Font
NPW Punsisi
Download
View Count : 2415

close
Please like, if you love this website