Sinhala to English Dictionary: ප්‍රවෘත්ති

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රවෘත්තිය
අ ප්‍රවෘත්තිය, n. absence of news; non-continuance, නොපැවැත්ම; inactivity, inertness. E. S.
අස්න
අස්න, n. news, ආරංචිය, narrative, information, ප්‍රවෘත්තිය; letter, ලියුම; message, පණිවිඩය; pl.
එ පවත්
එ පවත්, n. E. for ඒ ප්‍රවෘත්ති: that information, ඒබව or ඒ ආරංචි.
පුවත
පුවත, n. E. of ප්‍රවෘත්තිය: narrative, account, කථාව, report, news, ආරංචිය.
රාජ·ප්‍රවෘත්ති·පත්‍රය
රාජ·ප්‍රවෘත්ති·පත්‍රය, n. government gazette.
වාර්‍තතා
වාර්‍තතා, n. or a. tidings, report, ආරංචි, ප්‍රවෘත්ති.
වි·ඥප්තීය
වි·ඥප්තීය, n. (වි emp., ඥ, to know), making known, දැන්වීම; information, දන්වන කාරණා ව, ප්‍රවෘත්තිය.‍
විදුලි·ප්‍රවෘත්ති ශිල්පියා
විදුලි·ප්‍රවෘත්ති ශිල්පියා, n. telegraphist.
විදුලි·ප්‍රවෘත්ති·ශිල්පය
විදුලි·ප්‍රවෘත්ති·ශිල්පය, n. telegraphy.
විදුලි·ප්‍රවෘත්තිය
විදුලි·ප්‍රවෘත්තිය, n. telegraphic message, telegram.
වෘත්තාන්තය
වෘත්තාන්තය, n. (වෘත්ත affairs; අන්තය end), narrative, story, report, ප්‍රවෘත්තිය; news, intelligence, ආරංචිය.
සන්දේශය
සන්දේශය, n. information, news, ප්‍රවෘත්තිය, ආරංචිය; message, පණිවිඩය.
Random Fonts
SU Madura Bangla Font
SU Madura
Download
View Count : 14187
Sara Seth Bangla Font
Sara Seth
Download
View Count : 6566
4u Sasika Bangla Font
4u Sasika
Download
View Count : 3445
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2861
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2552
Vri Sinhala CB Bold Bangla Font
Vri Sinhala CB Bold
Download
View Count : 2277
CPS 38 Bangla Font
CPS 38
Download
View Count : 2670
Sara Baron Bangla Font
Sara Baron
Download
View Count : 7209
Chamara Normal Bangla Font
Chamara Normal
Download
View Count : 6291
A Thisaru Bangla Font
A Thisaru
Download
View Count : 2421

close
Please like, if you love this website