Sinhala to English Dictionary: ප්‍රශංසා:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වර්‍ණ
අ වර්‍ණ, a. colourless, පාටනැති; unrenowned, dispraised, ප්‍රශංසානොලත්.
අ වර්‍ණ නිය
අ වර්‍ණ නිය, a indescribable, E. S.; unpraise. worthy, ප්‍රශංසා ලබන්ට නොවටින.
අභිෂ්ටුත
අභිෂ්ටුත, a. (අභි, සතු), praised, thanked, ප්‍රශංසිත, ස්තුති ලැබූ.
ආත්ම වර්‍ණනාව
ආත්ම වර්‍ණනාව, n. self-praise, self-commendation, තමාටම ප්‍රශංසාකරගැනීම.
කෛවාරුකරනවා
කෛවාරුකරනවා, v. to flatter, ඉච්චාකරනවා, praise, ප්‍රශංසාකරනවා.
ගුණ·වර්‍ණනාව, ගුණ·ස්තුතිය
ගුණ·වර්‍ණනාව, ගුණ·ස්තුතිය, n. eulogy, panegyric, ප්‍රශංසාව.
ගුණෝත්කීර්‍ත්තන
ගුණෝත්කීර්‍ත්තන, a. (ගුණ, උත්කීර්‍ත්තන praising), commendatory, eulogistic,ප්‍රශංසාකරන.
ගුණෝත්කීර්‍ත්තනය
ගුණෝත්කීර්‍ත්තනය, n. commendation, eulogium, වර්‍ණනාව, ප්‍රශංසාව.
තෙමුම
තෙමුම, n. praising, ප්‍රශංසාකීරිම; praise, ප්‍රශංසාව.
තෙවුනාව
තෙවුනාව, n. praise, ප්‍රශංසාව, thanks, ස්තුතිය.
පසස
පසස, n E. for ප්‍රශංසාව: praise.
පසසනවා
පසසනවා, v. to praise, eulogize, ප්‍රශංසාකරනවා.
පසස්
පසස්, a. E. for ප්‍රශංසා: පසස්ගීය: praise-hymn, doxology.
පසස්නා
පසස්නා, v. adj. for පසසන: praising, ප්‍රශංසා කරන.
ප්‍ර·ඛ්‍යාතිය
ප්‍ර·ඛ්‍යාතිය, n. fame, කීර්‍තතිය, publicity, ප්‍රසිඪකම; praise, ප්‍රශංසාව; happiness.
Random Fonts
4u Araliya Wrap Bangla Font
4u Araliya Wrap
Download
View Count : 2438
Helakala Bangla Font
Helakala
Download
View Count : 5113
Somi Kokila Bangla Font
Somi Kokila
Download
View Count : 5022
SIN H150 Bangla Font
SIN H150
Download
View Count : 2220
AH Nelum Bangla Font
AH Nelum
Download
View Count : 17162
Kusum Bangla Font
Kusum
Download
View Count : 3646
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5897
NPW Anusha Bangla Font
NPW Anusha
Download
View Count : 2476
CPS 54 Bangla Font
CPS 54
Download
View Count : 2405
DS Kalani Bangla Font
DS Kalani
Download
View Count : 3695

close
Please like, if you love this website