Sinhala to English Dictionary: ප්‍රශංසාව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වර්‍ණ
අ වර්‍ණ, a. colourless, පාටනැති; unrenowned, dispraised, ප්‍රශංසානොලත්.
ආත්ම වර්‍ණනාව
ආත්ම වර්‍ණනාව, n. self-praise, self-commendation, තමාටම ප්‍රශංසාකරගැනීම.
කෛවාරුකරනවා
කෛවාරුකරනවා, v. to flatter, ඉච්චාකරනවා, praise, ප්‍රශංසාකරනවා.
ගුණ·වර්‍ණනාව, ගුණ·ස්තුතිය
ගුණ·වර්‍ණනාව, ගුණ·ස්තුතිය, n. eulogy, panegyric, ප්‍රශංසාව.
ගුණෝත්කීර්‍ත්තන
ගුණෝත්කීර්‍ත්තන, a. (ගුණ, උත්කීර්‍ත්තන praising), commendatory, eulogistic,ප්‍රශංසාකරන.
ගුණෝත්කීර්‍ත්තනය
ගුණෝත්කීර්‍ත්තනය, n. commendation, eulogium, වර්‍ණනාව, ප්‍රශංසාව.
තෙමුම
තෙමුම, n. praising, ප්‍රශංසාකීරිම; praise, ප්‍රශංසාව.
තෙවුනාව
තෙවුනාව, n. praise, ප්‍රශංසාව, thanks, ස්තුතිය.
පසස
පසස, n E. for ප්‍රශංසාව: praise.
පසසනවා
පසසනවා, v. to praise, eulogize, ප්‍රශංසාකරනවා.
ප්‍ර·ඛ්‍යාතිය
ප්‍ර·ඛ්‍යාතිය, n. fame, කීර්‍තතිය, publicity, ප්‍රසිඪකම; praise, ප්‍රශංසාව; happiness.
ප්‍ර·ණුත
ප්‍ර·ණුත, a. praised, ප්‍රශංසාකරනලද, celebrated. කීර්‍තතිමත්.
ප්‍ර·ශංසනය
ප්‍ර·ශංසනය, n. (ප්‍ර emp., ශංස to praise), praising, praise, ප්‍රශංසාකිරිම, ප්‍රශංසාව.
ප්‍ර·ශංසිත
ප්‍ර·ශංසිත, a. praised &c., ප්‍රශංසාකරනලද.
ප්‍ර·ස්තුත
ප්‍ර·ස්තුත, a. (ප්‍ර emp., ස්තුත praised), declared, ප්‍රකාශකරනලද, praised, eulogized, ප්‍රශංසාකර නලද.
Random Fonts
Wije 3 Thin Std Bangla Font
Wije 3 Thin Std
Download
View Count : 3023
DS Malan Bangla Font
DS Malan
Download
View Count : 2611
NPW Thilina Bangla Font
NPW Thilina
Download
View Count : 2571
Chamath Huru Bangla Font
Chamath Huru
Download
View Count : 4664
Hemawathy Regular Bangla Font
Hemawathy Regular
Download
View Count : 5252
IW Madhu Bangla Font
IW Madhu
Download
View Count : 2857
CPS 14 Bangla Font
CPS 14
Download
View Count : 2751
AH Piumi Bangla Font
AH Piumi
Download
View Count : 2429
CPS 56 Bangla Font
CPS 56
Download
View Count : 2110
Somi Kokila Bangla Font
Somi Kokila
Download
View Count : 5022

close
Please like, if you love this website