Sinhala to English Dictionary: ප්‍රසාද

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රසාද
අ ප්‍රසාද, a. not clear, turbid; not lucid, inexplicit, obscure, පැහැදිලිනැති, අඳුරු.
අ ප්‍රසාදය
අ ප්‍රසාදය, n. turbidness &c., indistinctness, නොපැහැදිලිකම.
අග්‍ර රාජ ගුරු ප්‍රසාදි ත්වය
අග්‍ර රාජ ගුරු ප්‍රසාදි ත්වය, n. R. C. office of archbishop, primacy. See අග්‍ර පාරිදශීකත්වය.
අග්‍ර රාජ ගුරු ප්‍රසාදි තැන
අග්‍ර රාජ ගුරු ප්‍රසාදි තැන, n. R. C. archbishop, primate See අග්‍රපාරිදර්‍ශකයා.
අම්බු·ප්‍රසාද(න)
අම්බු·ප්‍රසාද(න), lit. water-clearer: clearing-nut tree, see ඉඟිනි.
අර්‍ථ·ප්‍රසාධනී
අර්‍ථ·ප්‍රසාධනී, see ගොඩමානෙල්.
උදක ප්‍රසාද මාණික්‍ය
උදක ප්‍රසාද මාණික්‍ය, n. water-clearing gem.
කසිණ පරිකර්‍මය, කසිණ ප්‍රසාධනය
කසිණ පරිකර්‍මය, කසිණ ප්‍රසාධනය, n. observance of the disk-ordinance or necessaries of the disk-ordinance in meditation. See the next word also.
ගුරු·ප්‍රසාදි·තැන, ගරු·ප්‍රසාදි·වරයා
ගුරු·ප්‍රසාදි·තැන, ගරු·ප්‍රසාදි·වරයා, n. R.C. priest, minister.
ගුරු·ප්‍රසාදි·සංහතිය
ගුරු·ප්‍රසාදි·සංහතිය, n. the body of priests, the priesthood.
තෝය·ප්‍රසාදනය
තෝය·ප්‍රසාදනය, n. water-clearer, viz, clearing-nut plant, the seeds of which are used for clearing water, ඉඟිනී.
පංච ·ප්‍රසාද
පංච ·ප්‍රසාද, n. pl. the five delights or five stages of joy, ranging from satisfaction step by step to ecstasy.
පක්‍ෂ·ප්‍රසාරණය, පක්‍ෂ·ප්‍රභාරය
පක්‍ෂ·ප්‍රසාරණය, පක්‍ෂ·ප්‍රභාරය, n. flapping wings, flying, පියාසරකිරීම.
ප්‍ර·සාදය
ප්‍ර·සාදය, n. clearness &c., පැහැදිම: see ප්‍රසාද; favour, කරුණාව, අනුග්‍රහය; emolument, perquisite, honorarium, present, තැග්ග. E. S.
ප්‍රසාධිත
ප්‍රසාධිත, a. effected, completed, සිඬකළ, සම්පූර්‍ණකළ.
Random Fonts
DS Kalani Bangla Font
DS Kalani
Download
View Count : 3695
0Kdsaman Bangla Font
0Kdsaman
Download
View Count : 5964
Nelum PC Bangla Font
Nelum PC
Download
View Count : 8008
AHQ Ice Bangla Font
AHQ Ice
Download
View Count : 2244
CPS 45 Bangla Font
CPS 45
Download
View Count : 3302
Ridi 1 Bangla Font
Ridi 1
Download
View Count : 4966
Lankatilaka Suppliment Bangla Font
Lankatilaka Suppliment
Download
View Count : 2144
4u Amantha Bangla Font
4u Amantha
Download
View Count : 24085
Wije 4 Square Bold Bangla Font
Wije 4 Square Bold
Download
View Count : 5792
IW Dammee Bangla Font
IW Dammee
Download
View Count : 2544

close
Please like, if you love this website