Sinhala to English Dictionary: ප්‍රාප්තවූ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රාප්‍ය
අ ප්‍රාප්‍ය, a. unattainable, ප්‍රාප්තවිය නොහැකිවූ, unobtainable, ලබාගත නොහැකිවූ, inaccessible, නොපැමිණිය හැකිවූ.
අග්‍ර ප්‍රාප්තවෙනවා
අග්‍ර ප්‍රාප්තවෙනවා, v i. to attain the summit, අගතැන්පත්වෙනවා.
දේව·සායුජ්‍යය
දේව·සායුජ්‍යය, n. apotheosis, දෙවිකමට පත් කෙරීම or ප්‍රාප්තවීම.
පරි·වෘත
පරි·වෘත, a. encompassed, වටකරනලද; gained, known, attained, ප්‍රාප්තවූ.
ප්‍රාප්තවෙනවා
ප්‍රාප්තවෙනවා, v. i. to attain, arrive at, reach, (any state or place).
පාර·ප්‍රාප්තවෙනවා
පාර·ප්‍රාප්තවෙනවා, v. i. to attain the summit (of learning &c.)
පාරායණය
පාරායණය, n. (පාර other side, අයනය going), crossing over, passage, එතරවීම; attainment, ප්‍රාප්තවීම, completeness, සම්පූර්‍ණකම.
පිළිපන්
පිළිපන්, v. adj. pret. of පිළිපදිනවා: observed, පිළිපැද්ද; arrived, attained, ප්‍රාප්තවූ.
සම·වදිනවා
සම·වදිනවා, v. i. (සම together, emp.), to enter, arrive at, attain to, ප්‍රාප්තවෙනවා.
සමධී·ගමනය, සමධි·ගමය
සමධී·ගමනය, සමධි·ගමය, n. (සං with, අධි extreme, ගම් to go) arriving, attaining, obtaining, ප්‍රාප්තිය, ප්‍රාප්තවීම.
සම්ප්‍රාප්තවීම
සම්ප්‍රාප්තවීම, v. n. arrived at, attaining &c.
සම්ප්‍රාප්තවෙනවා
සම්ප්‍රාප්තවෙනවා, v. i. See ප්‍රාප්තවෙනවා.
Random Fonts
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730
DL Manel Bangla Font
DL Manel
Download
View Count : 6711
4u Samantha Bangla Font
4u Samantha
Download
View Count : 4929
DS Bursh Bangla Font
DS Bursh
Download
View Count : 4723
FS Gagani Bangla Font
FS Gagani
Download
View Count : 2782
DL Malithi Bangla Font
DL Malithi
Download
View Count : 7561
Maya Bangla Font
Maya
Download
View Count : 3383
Niluka Look Bangla Font
Niluka Look
Download
View Count : 2798
CPS 56 Bangla Font
CPS 56
Download
View Count : 2110
Ranaviru PC Bangla Font
Ranaviru PC
Download
View Count : 3585

close
Please like, if you love this website