Sinhala to English Dictionary: ප්‍රාප්තිය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රාප්තිය
අ ප්‍රාප්තිය, n. non-arrival, නොපැමිණිම, non-attainment, unsuccess, ප්‍රාප්ත (or සඵල) නො වීම.
පර·ලෝක·ප්‍රාප්තිය
පර·ලෝක·ප්‍රාප්තිය, n. attainment of the next world, decease.
පර්‍ය්‍යාප්තිය
පර්‍ය්‍යාප්තිය, n. obtaining &c., ප්‍රාප්තිය; guarding against; pl. the complete B. scriptures.
ප්‍රාප්තිය
ප්‍රාප්තිය, n. attainment, arrival, පැමිණිම; acquiring, acquisition, ලබාගැනීම; gain, ලාභය; success, සඵලය; assemblage, රාශිවීම; the superhuman power of obtaining everything.
පාරප්‍රාප්තිය
පාරප්‍රාප්තිය, n. completion, complete attainment, summit.
ඵල·ප්‍රාප්තිය
ඵල·ප්‍රාප්තිය, n. success, සඵලවීම, සඵලත්‍වය.
සමධී·ගමනය, සමධි·ගමය
සමධී·ගමනය, සමධි·ගමය, n. (සං with, අධි extreme, ගම් to go) arriving, attaining, obtaining, ප්‍රාප්තිය, ප්‍රාප්තවීම.
සමවාප්තිය
සමවාප්තිය, n. (සං with, අවා: obtaining), obtaining, සම්ප්‍රාප්තිය, ලබාගැනීම.
සම්ප්‍රාප්තිය
සම්ප්‍රාප්තිය, n. arrival, attaining, obtaining, පැමිණිම, &c., see ප්‍රාප්තිය.
සමාගතිය
සමාගතිය, n. arrival, ප්‍රාප්තිය, පැමිණීම, meeting, සම්ප්‍රාප්තිය, union, සංයෝගය.
Random Fonts
DS Dilki Bangla Font
DS Dilki
Download
View Count : 2478
Lankapura Bangla Font
Lankapura
Download
View Count : 3036
FM Ababld Bold Bangla Font
FM Ababld Bold
Download
View Count : 14559
Mi Damindu Wide Bangla Font
Mi Damindu Wide
Download
View Count : 3524
Mi Dumndu Wide Bangla Font
Mi Dumndu Wide
Download
View Count : 2343
0Kdrose Bangla Font
0Kdrose
Download
View Count : 3115
4u Ganganee Bangla Font
4u Ganganee
Download
View Count : 4271
FM Arjunn X Bangla Font
FM Arjunn X
Download
View Count : 7176
Ranaviru PC Bangla Font
Ranaviru PC
Download
View Count : 3585
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730

close
Please like, if you love this website