Sinhala to English Dictionary: ප්‍රාර්‍ථනා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අභි නීහාරය
අභි නීහාරය, n. (අභි emp., නි to, හාරය bringing), aspiration, desire, prayer, ප්‍රාර්‍ථනාව.
ආ ශංසනය, ආ ශංසාව
ආ ශංසනය, ආ ශංසාව, n. wishing, wish, well-wishing, benediction, ප්‍රාර්‍ථනාව, (සුබ) පැතීම.
ප්‍රාර්‍ථනය
ප්‍රාර්‍ථනය, n. (ප්‍ර emp., අර්‍ථ to ask), requesting, ඉල්ලීම; hoping බලාපොරොත්තුවීම.
ප්‍රාර්‍ථනා
ප්‍රාර්‍ථනා, n. pl. or a. hopes; pert. to hope.
ප්‍රාර්‍ථනා·නැතිකම, ප්‍රාර්‍ථනා·ශූන්‍යතාව
ප්‍රාර්‍ථනා·නැතිකම, ප්‍රාර්‍ථනා·ශූන්‍යතාව, n. hopelessness, despair.
ප්‍රාර්‍ථනා·හීන
ප්‍රාර්‍ථනා·හීන, a. hopeless, desponding, despairing, බලාපොරොත්තු නැති.
ප්‍රාර්‍ථනාකරනවා
ප්‍රාර්‍ථනාකරනවා, v. to aspire, hope for, පතනවා.
ප්‍රාර්‍ථනාව
ප්‍රාර්‍ථනාව, n. hope, aspiration, wish, prayer, පැතීම.
ප්‍රාර්‍ථනීය
ප්‍රාර්‍ථනීය, a. that may be requested or hoped for, බලාපොරොත්තු වියයුතු.
ප්‍රාර්‍ථනීය
ප්‍රාර්‍ථනීය, n. the third age of the world, called Dwāpara, වාපරය.
ප්‍රාර්‍ථනේන්‍ද්‍රියය
ප්‍රාර්‍ථනේන්‍ද්‍රියය, n. (ප්‍රාර්‍ථන ඉන්‍ද්‍රිය), phren. organ or faculty of hope.
මනෝ·ප්‍රතිධානය
මනෝ·ප්‍රතිධානය, n. mental prayer or request or wish, සිතින් කරන ප්‍රාර්‍ථනාව.
Random Fonts
Matale Bangla Font
Matale
Download
View Count : 2856
DS Mano Bangla Font
DS Mano
Download
View Count : 2556
Somi Kokila Bangla Font
Somi Kokila
Download
View Count : 5025
AMS Supuni Bangla Font
AMS Supuni
Download
View Count : 3062
FS Ice Bangla Font
FS Ice
Download
View Count : 2634
DL Makela Bangla Font
DL Makela
Download
View Count : 2584
AH Hiru Bangla Font
AH Hiru
Download
View Count : 3319
NPW Gayani Bangla Font
NPW Gayani
Download
View Count : 2757
4u Malith Bangla Font
4u Malith
Download
View Count : 16618
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199

close
Please like, if you love this website