Sinhala to English Dictionary: ප්‍රාසය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංගණ ප්‍රාසාදය
අංගණ ප්‍රාසාදය, n. mansion in a courtyard or compound, මිදුල් මන්දිරය.
අනු ප්‍රාසය
අනු ප්‍රාසය, n. (අනු as, ප්‍රbefore, අස් to be), alliteration or repetition, නැවත නැවත කිම.
උත්ප්‍රාසනය
උත්ප්‍රාසනය, n. throwing at; ridicule, sneer, නිග්‍රහය.
උත්ප්‍රාසනයකරනවා
උත්ප්‍රාසනයකරනවා, n. to throw at; sneer at, නිග්‍රහකරනවා.
තුන්·පාය
තුන්·පාය, n. three-storied palace or mansion, each story being suitable to one of the three seasons; three-storied house, තුන්මාල් ප්‍රාසා දය.
පර්‍වත·ප්‍රාසාදය
පර්‍වත·ප්‍රාසාදය, n. rock-temple, පර්‍වත විහාරය.
පහය
පහය, n. E. of ප්‍රාසාදය; also means, උපක්‍රමය, way, මග.
ප්‍රාසංගය
ප්‍රාසංගය, n. yoke for cattle, වියගහ.
ප්‍රාසංගික
ප්‍රාසංගික, a. inseparable, වෙන්කළ නොහැකි, inherent, pertaining to, අඩුත්තු, innate, සහජ.
ප්‍රාසංගිකතාව
ප්‍රාසංගිකතාව, n. inseparableness &c.
ප්‍රාසකය
ප්‍රාසකය, n. die, sg. of dice, දාදුකැටය.
ප්‍රාසය
ප්‍රාසය, n. (ප්‍ර forth, අස් to throw), barbed dart.
ප්‍රාසාද·ශාලාව
ප්‍රාසාද·ශාලාව, n. palace ball, state room, මාලි ගාවේ ශාලාව.
ප්‍රාසාද·ශෘංගය
ප්‍රාසාද·ශෘංගය, n. (ශෘංගය horn or peak), turret, කොත.
ප්‍රාසාද·ශෘංගාකෘති
ප්‍රාසාද·ශෘංගාකෘති, a. (ආකෘති like), turret-like, turreted, ‍කොත් ආකාර.
Random Fonts
CPS 27 Bangla Font
CPS 27
Download
View Count : 2401
Sandaya BOI Bangla Font
Sandaya BOI
Download
View Count : 70677
DL Champika Bangla Font
DL Champika
Download
View Count : 4999
DL Anurada Bangla Font
DL Anurada
Download
View Count : 2964
Mypc Aradhana Sinhala Bangla Font
Mypc Aradhana Sinhala
Download
View Count : 3520
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609
DL Biso Bangla Font
DL Biso
Download
View Count : 3252
DL Nisansala Bangla Font
DL Nisansala
Download
View Count : 4388
Sinhala Manel Bangla Font
Sinhala Manel
Download
View Count : 5434
Sandaya Plain Bangla Font
Sandaya Plain
Download
View Count : 23941

close
Please like, if you love this website