Sinhala to English Dictionary: ප්‍රීණ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නද
අ නද, a. fr. අ නාද: soundless, silent, නශ්‍ශබ්ද; joyless. ප්‍රීති නැති.
අ ප්‍රමෝදිත
අ ප්‍රමෝදිත, a. undelighted, unenraptured, ungratified, ප්‍රීතිනූණ, ප්‍රීතිනැති.
අ රාමය
අ රාමය, n. joylessness &c., ප්‍රීතිනැතිකම &c.
අත්‍යානන්ද
අත්‍යානන්ද, a. (අති ආනන්ද), very delightful, enrapturing, entrancing, ඉතා ප්‍රීතිමත්කරන; rapturous, ඉතා ප්‍රීතිමත්.
අත්‍යානන්දනය
අත්‍යානන්දනය, n. great delight, rapture, transport, මහත් ප්‍රීතිය.
අත්‍යානන්දනයකරනවා
අත්‍යානන්දනයකරනවා, v. t. to enrapture, transport, ඉතා ප්‍රීතිමත්කරනවා.
අත්‍යානන්දිත
අත්‍යානන්දිත, a. greatly delighted, enraptured, ඉතා ප්‍රීතිමත්.
අති මනෝ හර
අති මනෝ හර, a. very attractive or charming, very pleasing, ඉතා ප්‍රීතිමත්කරන.
අභි නන්දනය
අභි නන්දනය, n. rapture, ecstasy, ප්‍රීතිමත්කම.
අභි රම්‍ය
අභි රම්‍ය, a. most delightful, charming, ප්‍රීති වඩන, මනෝහර.
අරාම
අරාම, a. joyless, disconsolate, ප්‍රීතිනැති; unpleasant, අප්‍රිය.
ආනන්ද
ආනන්ද, a. delightful, joyful, happy, ප්‍රීතිමත්; beloved, ප්‍රිය.
ආනන්ද ජනක
ආනන්ද ජනක, a. delightsome, pleasurable, enrapturing, ප්‍රීතිදායක, ප්‍රීතිජනක.
ආනන්දතාව
ආනන්දතාව, n. joyfulness, rapture, ප්‍රීතිමත්කම.
ආනන්දනය, ආනන්දය
ආනන්දනය, ආනන්දය, n. delectation, joy, ප්‍රීතිය.
Random Fonts
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609
CPS 19 Bangla Font
CPS 19
Download
View Count : 2292
CPS 38 Bangla Font
CPS 38
Download
View Count : 2670
Samanala Light Bangla Font
Samanala Light
Download
View Count : 4856
Nelum PC Bangla Font
Nelum PC
Download
View Count : 8008
Chamath Huru Bangla Font
Chamath Huru
Download
View Count : 4664
FS Anupama Bangla Font
FS Anupama
Download
View Count : 3317
A12 Yasarath Bangla Font
A12 Yasarath
Download
View Count : 7985
SU Shakthi Bangla Font
SU Shakthi
Download
View Count : 3818
Ananda Bold Bangla Font
Ananda Bold
Download
View Count : 4226

close
Please like, if you love this website