Sinhala to English Dictionary: ප්‍රීතිමත්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත්‍යානන්ද
අත්‍යානන්ද, a. (අති ආනන්ද), very delightful, enrapturing, entrancing, ඉතා ප්‍රීතිමත්කරන; rapturous, ඉතා ප්‍රීතිමත්.
අත්‍යානන්දනයකරනවා
අත්‍යානන්දනයකරනවා, v. t. to enrapture, transport, ඉතා ප්‍රීතිමත්කරනවා.
අත්‍යානන්දිත
අත්‍යානන්දිත, a. greatly delighted, enraptured, ඉතා ප්‍රීතිමත්.
අති මනෝ හර
අති මනෝ හර, a. very attractive or charming, very pleasing, ඉතා ප්‍රීතිමත්කරන.
අභි නන්දනය
අභි නන්දනය, n. rapture, ecstasy, ප්‍රීතිමත්කම.
ආනන්ද
ආනන්ද, a. delightful, joyful, happy, ප්‍රීතිමත්; beloved, ප්‍රිය.
ආනන්දතාව
ආනන්දතාව, n. joyfulness, rapture, ප්‍රීතිමත්කම.
ආනන්දයකරනවා
ආනන්දයකරනවා, v. t. to delight, enrapture, ප්‍රීතිමත්කරනවා, පිණවනවා.
ආනන්දිත
ආනන්දිත, a. enraptured, delighted, joyful, ප්‍රීතිමත්.
ආනන්දිත්වය
ආනන්දිත්වය, n. state of rapture &c., rapturousness &c., ප්‍රීතිමත්කම.
ආමෝද
ආමෝද, a. fragrant, සුවඳ; delightful, ප්‍රීතිමත්.
ආමෝදන
ආමෝදන, a. delighting, pleasing, ප්‍රීතිමත්කිරත.
ආමෝදනය
ආමෝදනය, n. delighting &c., ප්‍රීතිමත්කිරීම.
ආමෝදිත
ආමෝදිත, a. aromatic, fragrant, සුවඳ ඇති; delighted, pleased, ප්‍රීතිමත්.
ආහ්ලාදිත
ආහ්ලාදිත, a. delighted, glad, ප්‍රීතිමත්, සතුටු.
Random Fonts
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609
Aradana Bangla Font
Aradana
Download
View Count : 4780
DL Araliya Ex Bangla Font
DL Araliya Ex
Download
View Count : 3543
Menaka Bangla Font
Menaka
Download
View Count : 2250
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139
FM Rajantha X Bangla Font
FM Rajantha X
Download
View Count : 5204
AH Indu Bangla Font
AH Indu
Download
View Count : 2805
Somi Ruwan Bangla Font
Somi Ruwan
Download
View Count : 2644
DL Malithi Bangla Font
DL Malithi
Download
View Count : 7561
NPW Anusha Bangla Font
NPW Anusha
Download
View Count : 2476

close
Please like, if you love this website