Sinhala to English Dictionary: පාටල

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වර්‍ණ
අ වර්‍ණ, a. colourless, පාටනැති; unrenowned, dispraised, ප්‍රශංසානොලත්.
අක්ෂ පාටකයා
අක්ෂ පාටකයා, n. arbiter, judge.
ආනු පූර්‍වය
ආනු පූර්‍වය, n. order, succession, පිළිවෙළ, පටි පාටිය.
උත්පටිපාටිය
උත්පටිපාටිය, n. transgression of proper order, irregularity: see උත්තක්‍රමය.
උත්පාටනය කරනවා
උත්පාටනය කරනවා, v. t. to uproot, eradicate, උදුරනවා.
උත්පාටනය, උත්පාටය
උත්පාටනය, උත්පාටය, n. uprooting, pulling up, eradicating, ඉදිරිම.
උත්පාටිත
උත්පාටිත, a. uprooted &c., උදුරනලද, ඉදුරුණ.
උපිළිවෙළ
උපිළිවෙළ, n. E. of උත්පටිපාටිය.
ඒක වර්‍ණ චිත්‍රය
ඒක වර්‍ණ චිත්‍රය, n. monochrome, එක පාටකින්ම කළ සිතියම.
චිත්‍රපාටලි
චිත්‍රපාටලි, see පාටලි or ‍පළොල්.
ද්වි·වර්‍ණ·ගත
ද්වි·වර්‍ණ·ගත, a. dichromatic, පාටදෙකක් ඇති.
දුර්‍වර්‍ණ
දුර්‍වර්‍ණ, a. of a bad colour, discoloured, නරක පාටක් ඇති.
නර
නර, a. human, මනුෂ්‍ය; grey, අලුපාටවූ.
නිර්‍වර්‍ණ
නිර්‍වර්‍ණ, a. colourless, පාටක්නැති.
නිල්·වන්
නිල්·වන්, a. (වන් fr. වර්‍ණ), blue-coloured, blue, නිල්පාටවූ.
Random Fonts
DL Malathi Bangla Font
DL Malathi
Download
View Count : 5091
Somi Ruwan Bangla Font
Somi Ruwan
Download
View Count : 2644
SU Madura Bangla Font
SU Madura
Download
View Count : 14187
NPW Gimhani Bangla Font
NPW Gimhani
Download
View Count : 2130
Sinhala Kelum Bangla Font
Sinhala Kelum
Download
View Count : 4543
Vri Sinhala CB Bold Bangla Font
Vri Sinhala CB Bold
Download
View Count : 2277
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2861
DS Ruwani PC Bangla Font
DS Ruwani PC
Download
View Count : 3119
AH Melani Bangla Font
AH Melani
Download
View Count : 2694
Sara Ramanee Bangla Font
Sara Ramanee
Download
View Count : 3863

close
Please like, if you love this website