Sinhala to English Dictionary: පාති

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ගාධය
අ ගාධය, n. hole, වළ, abyss, gulf, පාතාලය.
අ තල
අ තල, a. bottomless, abysmal, පාතාල.
අ තලය
අ තලය, n. the abyss, the under-world, a particular hell, පාතාලය.
අ පක්ෂකම, අ පක්ෂපාතකම
අ පක්ෂකම, අ පක්ෂපාතකම, n. impartiality, neutrality; opposition, විරුඬකම.
අ පාත්‍ර
අ පාත්‍ර, a. (අ priv., පාත්‍ර, suitable), unsuitable, unfit, common, mean, නුසුදුසු.
අට පිරිකර
අට පිරිකර, n. pl. the eight accoutrements or articles required by a B. P., viz. bowl, under-garment, single robe, double robe, girdle, knife or razor, needle and water-strainer: පාත්‍රය, අඳනය, තනිපටසිවුර, දෙපටසිවුර, පටිය, පිහිය, ඉඳිකටුව, පෙරහන්කඩ.
අධෝ භුවනය
අධෝ භුවනය, n. the underworld, infernal region, Nāga world, පාතාලය.
අන්න පාත්‍රය
අන්න පාත්‍රය, n. food-dish, platter, පලංගානම.
අනු තෂීණය
අනු තෂීණය, n. drinking vessel (for spirituous liquors), පාතපාත්‍රය.
අව පාතය
අව පාතය, n. descent, බැසීම, fall, වැටීම; pitfall, පෙතිවළ.
අශ්ව තරයා
අශ්ව තරයා, n. mule; a chief of the Nāgas or serpents who inhabit පාතාලය.
අශ්‍රැ පාතය, අශ්‍රැ ධාරාව
අශ්‍රැ පාතය, අශ්‍රැ ධාරාව, n. (පාතය falling, ධාරාව flow), shedding of tears, lachrymation, කඳුළු වැගිරීම or වැටීම.
අසනි පාතය, අසනිය
අසනි පාතය, අසනිය, n. thunderbolt, හෙණ.
අහී පාතය
අහී පාතය, n. poverty, need, want, දිළිඳුකම, හිගකම.
ආ පාතය
ආ පාතය, n. falling, sudden fall, හදිසිවැටීම; throwing down, හෙළාදැමීම; instant, මො හොත.
Random Fonts
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5897
Ridi 14 Bangla Font
Ridi 14
Download
View Count : 2756
FM Ababld Bold Bangla Font
FM Ababld Bold
Download
View Count : 14562
Mi Dasun 96 Bangla Font
Mi Dasun 96
Download
View Count : 3647
AMS Sanduni Bangla Font
AMS Sanduni
Download
View Count : 3350
DL Dulackshi Bangla Font
DL Dulackshi
Download
View Count : 2525
NPW Deepi Bangla Font
NPW Deepi
Download
View Count : 2907
NPW Ice Bangla Font
NPW Ice
Download
View Count : 2268
AH Ranjana Bangla Font
AH Ranjana
Download
View Count : 8020
4u Malith Bangla Font
4u Malith
Download
View Count : 16618

close
Please like, if you love this website