Sinhala to English Dictionary: පාදික

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ භේදිත පාදික
අ භේදිත පාදික, a. solipedal, solipedous, solidungulous, කුර බෙදීනැති.
අ භේදිත පාදිකයා
අ භේදිත පාදිකයා, n soliped, solidungulate, කුර ‍බෙදීනැති සතා.
අ සම්පාදිත
අ සම්පාදිත, a. (සම් for සං), unprepared unpremeditated, සූදානම්නැති, කලින් අදහස්නො කරනලද.
අනුත්පාදිත
අනුත්පාදිත, a. (අන් උත්පාදිත), uncaused, හේතුව කින් අටනොගත්, unproduced, uncreated, නො ඉපදුණ.
අනුපදිසේස
අනුපදිසේස, a. (අන් උප:), E. of අනුපාදිශේෂ.
අනුපාදිශේෂ
අනුපාදිශේෂ, a. (අන් උපාදි:), pert. to extinction or absence of the five elements (පංච ස්කන්ධ) of which beings consist and which bar the way to Nirvāna, unresidual, elementless, ස්කන්ධ ශේෂ නැති.
අෂ්ට පාද, අෂ්ට පාදික
අෂ්ට පාද, අෂ්ට පාදික, a. eight-footed, octopodous, පාද අටක් ඇති.
අෂ්ට පාදයා, අෂ්ට පාදිකයා
අෂ්ට පාදයා, අෂ්ට පාදිකයා, n. octopod, අටපාවා.
උත්පාදිත
උත්පාදිත, a. generated, produced, created, උපදවනලද &c.
උත්පාදිතවෙනවා
උත්පාදිතවෙනවා, v. i. to be produced &c., උපද වනුලබනවා &c., උපදිනවා.
එක පා සතා, එකපාවා
එක පා සතා, එකපාවා, n. uniped, ඒකපාදිකයා.
එකපා
එකපා, a. uniped, ඒකපාදික.
ඒකපා, ඒකපාදික
ඒකපා, ඒකපාදික, a. uniped.
ඒකපාදිකයා
ඒකපාදිකයා, n. uniped.
කකුටපාදියා
කකුටපාදියා, n. pigeon, පරෙවියා.
Random Fonts
0kdbolidda Bold Bangla Font
0kdbolidda Bold
Download
View Count : 53889
CPS 44 Bangla Font
CPS 44
Download
View Count : 3286
SU Sakthi Bangla Font
SU Sakthi
Download
View Count : 2749
FM Econbld Bold Bangla Font
FM Econbld Bold
Download
View Count : 5435
SIN Walawe Normal Bangla Font
SIN Walawe Normal
Download
View Count : 2106
IW Maduwanthi Normal Bangla Font
IW Maduwanthi Normal
Download
View Count : 2630
4u Chami Bangla Font
4u Chami
Download
View Count : 4004
CPS 19 Bangla Font
CPS 19
Download
View Count : 2292
FS Sawana Bangla Font
FS Sawana
Download
View Count : 3132
4u Araliya Spot Bangla Font
4u Araliya Spot
Download
View Count : 7640

close
Please like, if you love this website