Sinhala to English Dictionary: පාර්‍ශව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පක්ෂ, අ පක්ෂපාත
අ පක්ෂ, අ පක්ෂපාත, a. impartial, neutral, අ පාර්‍ශවගති; adverse or unfavourable, විරුඬවූ.
එකත් පස්ව, එකත්පසෙක
එකත් පස්ව, එකත්පසෙක,ad. (පස්, පසෙක fr. පාර්‍ශව), moving to one side, standing on one side, (sp. out of deference), පැත්තකට වී.
නිෂ්පාර්‍ශව
නිෂ්පාර්‍ශව, a. impartial, අපක්‍ෂ, පාර්‍ශවනැති.
පරි·පක්‍ෂක
පරි·පක්‍ෂක, a. (පරි around, completely), bigoted, තද පාර්‍ශවගති.
පස
පස, n. පාර්‍ශවය: side, පැත්ත, both sides, දෙපස; edge, අද්දර; noose, snare, තොණ්ඩුව.
පාර්‍ශව
පාර්‍ශව, a. pert. to a side or party, පක්‍ෂ.
පාර්‍ශව·ගත, පාර්‍ශව·ගති
පාර්‍ශව·ගත, පාර්‍ශව·ගති, a. one-sided, partial, biassed, cliquish.
පාර්‍ශව·ගති කරනවා
පාර්‍ශව·ගති කරනවා, v. t. to bias, prepossess.
පාර්‍ශව·ගතිකම, පාර්‍ශව·ගතිය
පාර්‍ශව·ගතිකම, පාර්‍ශව·ගතිය, n. party spirit, partiality, partisanship, favouritism.
පාර්‍ශව·භාගය
පාර්‍ශව·භාගය, n. side-portion, side, flank, පැත්ත, ඇලපත.
පාර්‍ශව·ශූලය
පාර්‍ශව·ශූලය, n. pain or spasm or stitch in the side.
පාර්‍ශවක·ප්‍රදේශය
පාර්‍ශවක·ප්‍රදේශය, n. region of the side, intercostal, ඇලපත.
පාර්‍ශවකාභ්‍යන්තර
පාර්‍ශවකාභ්‍යන්තර, a. intercostal, ඇලපතට ඇතුළත්.
පාර්‍ශවය
පාර්‍ශවය, n. side, part, party, sect, clan.
පාර්‍ශවික
පාර්‍ශවික, a. pert. to the side or a party, පාර්‍ශව.
Random Fonts
DS Ruwani PC Bangla Font
DS Ruwani PC
Download
View Count : 3119
Nelika Bangla Font
Nelika
Download
View Count : 2538
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609
CPS 32 Bangla Font
CPS 32
Download
View Count : 2461
DL Ridhma-841619 Bangla Font
DL Ridhma-841619
Download
View Count : 2456
AH Fox Bangla Font
AH Fox
Download
View Count : 2489
GS Ridhma Bangla Font
GS Ridhma
Download
View Count : 2638
4u Malith Bangla Font
4u Malith
Download
View Count : 16617
GS Minu Bangla Font
GS Minu
Download
View Count : 2593
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2948

close
Please like, if you love this website