Sinhala to English Dictionary: පාලය)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අජ පාලයා
අජ පාලයා, n. goatherd or shepherd, එළු or බැටළු එඬේරා.
අට දික් පතියෝ
අට දික් පතියෝ, or පාලයෝ, n. pl. the eight rulers or guardian deities who preside over the eight parts of the world.
අධ්‍යක්ෂ
අධ්‍යක්ෂ, a. (අධි over, pervading, අක්ෂ organ of sense), perceptible, visible, ප්‍රකට; superintending, supervisory, පරිපාලක, බලාගන්න.
අශ්ව පාලයා
අශ්ව පාලයා, n. horsekeeper, groom, ostler, hostler, කුදිරකාරයා.
අෂ්ට දික් පාලයෝ
අෂ්ට දික් පාලයෝ, n. pl. regents of the eight cardinal points or divisions of the earth, අට දික්පතියෝ.
ආණ්ඩු ප්‍රතිපාලනය
ආණ්ඩු ප්‍රතිපාලනය, n. government oversight or protection: protectorate, අනුරජකම.
ආභීරයා
ආභීරයා, n. herdsman, ගෝපාලයා.
ඇත් පනික්කියා, ඇත් පල්ලා
ඇත් පනික්කියා, ඇත් පල්ලා, n. elephant-keeper, හස්තිපාලයා, ඇත්ගොව්වා.
උද්‍යාන පාලයා, උද්‍යාන සේවකයා
උද්‍යාන පාලයා, උද්‍යාන සේවකයා, n. gardener, වතු වැඩ කරන්නා.
උපදර්‍ශකයා
උපදර්‍ශකයා, n. watchman, රැකවලා, porter. දොරටුපාලයා.
උපාලම්භය
උපාලම්භය, n. reviling, abuse, censure, නින්දා කෙරීම, බැණුම.
ඌරුපල්ලා, ඌරුපාලයා
ඌරුපල්ලා, ඌරුපාලයා, n. swineherd.
එළු පාලයා
එළු පාලයා, n. See එළුඑඬේරා.
ඒඩක පාලයා
ඒඩක පාලයා, n. goatherd, එළු එඬේරා.
කපාලය
කපාලය, n skull, ඉස්කබල; beggar's bowl, කබල; leprosy, කුෂ්ඨය; gap, කපොල්ල.
Random Fonts
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2552
DL Biso Bangla Font
DL Biso
Download
View Count : 3252
DL Sarale Bangla Font
DL Sarale
Download
View Count : 7625
DL Paras. College Bangla Font
DL Paras. College
Download
View Count : 11834
CPS 10 Bangla Font
CPS 10
Download
View Count : 2850
Manel Pc Bangla Font
Manel Pc
Download
View Count : 3010
AH Ashirwada Bangla Font
AH Ashirwada
Download
View Count : 3340
AH Kalani Bangla Font
AH Kalani
Download
View Count : 5904
GS Manori Bangla Font
GS Manori
Download
View Count : 2749
Lankanatha Bangla Font
Lankanatha
Download
View Count : 3536

close
Please like, if you love this website