Sinhala to English Dictionary: පැතිරෙන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

පතුරුවනවා
පතුරුවනවා, v. t. to spread abroad, publish &c.: see පතළකරනවා; pret. පැතිරෙවුවා; v. n. පැතිරවීම.
ප්‍ර·සර
ප්‍ර·සර, a. (ප්‍ර forth, සර going), spreading, extending, පැතිරෙන.
ප්‍ර·සාරි
ප්‍ර·සාරි a. spreading, පැතිරෙන, going gently, හෙමින් යන, flowing, ගලායන.
පැතිර
පැතිර, p. pl. and පැතිරීම, v. n. of පැතිරෙනවා.
පැතිරෙනවා
පැතිරෙනවා, v. i. to spread, become diffused, pervade; pret. පැතුරුණ; p. pl. පැතිර or පැතිරී.
පැතුරුම
පැතුරුම, v. n. of පැතිරෙනවා: spread, diffusion.
ලතා·ප්‍රතානිනිය
ලතා·ප්‍රතානිනිය, n. (ප්‍රතානිනී spreading), spreading creeper, පැතිරෙන වැල.
වහනයවෙනවා
වහනයවෙනවා, v. i. to flow, වැගිරෙනවා, exude, වෑස්සෙනවා; spread, become diffused (as scent &c.), පැතිරෙනවා or විහිදෙනවා.
ව්‍යාපනයවෙනවා
ව්‍යාපනයවෙනවා, v. i. to become diffused, permeate, spread, පැතිරෙනවා.
ව්‍යාප්තවෙනවා
ව්‍යාප්තවෙනවා, v. i. to become diffused, pervade, spread, පැතිරෙනවා.
ව්‍යාප්තිමත්
ව්‍යාප්තිමත්, a. diffusive,diffused, පැතිරෙන, පැතු රුණු.
ව්‍යාප්‍ය
ව්‍යාප්‍ය, a. diffusible, pervasive, පැතිරියහැකිවූ, පැතිරෙන.
විස්තීර්‍ණයවෙනවා
විස්තීර්‍ණයවෙනවා, v. i. to spread &c., පැතිරෙනවා, පතළවෙනවා.
සමශ්නුවානවෙනවා
සමශ්නුවානවෙනවා, v. i. to become suffused, pervade, පැතිරෙනවා, ව්‍යාප්තවෙනවා.
හියෑරෙනවා
හියෑරෙනවා, v. i. to become diffused, pervade, පැතිරෙනවා; pret. හියෑරුණා; v. n. හියෑරීම.
Random Fonts
4u Rajantha Bangla Font
4u Rajantha
Download
View Count : 3074
Sara Punchi Bangla Font
Sara Punchi
Download
View Count : 4400
M.C.Bs 2nd Font Bangla Font
M.C.Bs 2nd Font
Download
View Count : 2232
Mi Dasun Hollow Tall Bangla Font
Mi Dasun Hollow Tall
Download
View Count : 2860
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 3392
Nilanthilight PC Bangla Font
Nilanthilight PC
Download
View Count : 3375
SU Madura Bangla Font
SU Madura
Download
View Count : 14187
Sara Gune Bangla Font
Sara Gune
Download
View Count : 4673
DL Male Bangla Font
DL Male
Download
View Count : 2390
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139

close
Please like, if you love this website