Sinhala to English Dictionary: පැදුම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

කළල්පැදුර
කළල්පැදුර, n. rush mat, කළාලය, පන්පැදුර.
කළාලය, කළාලේ
කළාලය, කළාලේ, n. rush-mat, පන්පැදුර.
කින්නරයා, කින්නරා
කින්නරයා, කින්නරා, n. mat-weaver, පැදුරු වියන්නා.
පන්·පැදුර
පන්·පැදුර, n. rush-mat.
පැදීම, පැදුම
පැදීම, පැදුම, v. n. of පදිනවා and පැදෙනවා: rowing; swinging.
පැදුම
පැදුම, n. the East, නැගෙනඉර දිසාව; eastern mountain, පූර්‍වදිග පර්‍වතය; morning, උදය; cloud, වළාකුළ.
පැදුම්
පැදුම්, a. eastern, නැගෙනඉර.
පැදුම්·දික්, පැදුම්·දිග
පැදුම්·දික්, පැදුම්·දිග, a. pert. to the Eastern quarter or region.
පැදුම්·දික්·පතියා
පැදුම්·දික්·පතියා, n. Ruler of the East region, Indra.
පැදුම්·දිග,පැදුම්·දිසාව
පැදුම්·දිග,පැදුම්·දිසාව, n. east quarter or region.
පැදුම්·රද
පැදුම්·රද, n. cloud, වලාපටලය.
පැදුම්·සක්වළ
පැදුම්·සක්වළ, n. eastern sakwala.
පැදුර
පැදුර, n. mat; pl. පැදුරු.
පැදුරු·ආනය
පැදුරු·ආනය, n. loft or shelf for mats.
පැදෙනවා
පැදෙනවා, v. i. to rock or swing to and fro, oscillate; pret. පැදුණ; v. n. පැදීම.
Random Fonts
AMS Hiru Bangla Font
AMS Hiru
Download
View Count : 9488
Somi Ruwan Bangla Font
Somi Ruwan
Download
View Count : 2644
DS Bursh Bangla Font
DS Bursh
Download
View Count : 4723
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939
DL Dulackshi Bangla Font
DL Dulackshi
Download
View Count : 2523
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2552
Ridhma Plain Bangla Font
Ridhma Plain
Download
View Count : 2849
Niluka Look Bangla Font
Niluka Look
Download
View Count : 2798
A Sinhala Apple Bangla Font
A Sinhala Apple
Download
View Count : 30966
SU Kanthi Bangla Font
SU Kanthi
Download
View Count : 2926

close
Please like, if you love this website